Internet Money - ප්‍රධාන ක්‍රම 3ක්

Rajeew

Well-known member
  • Nov 14, 2006
    1,489
    62
    48
    https://www.youtube.com/Thakshanavediya
    Internet Money-ක්‍රම 3ක්

    අලුතෙන්ම අන්තර්ජාල මුදල් හොයන්න පටන් ගන්න අය අනිවා මේ වීඩියෝ එක බලන්න. මේකේ කතා කරනවා e-money එහෙම නැත්තම් Internet money හොයන ප්‍රධාන ක්‍රම 3ක් ගැන.

    1. Freelancing
    2. Advertisements
    3. Affiliate Marketing

    කියන ක්‍රම ගැන විස්තර තියෙනවා.

    හොදනම් කමෙන්ට් එකක් දාලා ත්‍රෙඩ් එක බම්ප් කරන්න. :love:
     
    Last edited:
    • Like
    Reactions: MarshMello

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    Internet Money -... 10-15-2018 07:50 PM e paththe inne MEE HARAK. oya uba pennuweth e gathiya thamaa

    දකුණෙ එවුන් එක්ක මල පැනපු අවජාතක පොන්නයෙක්ට සෑහෙන්න රිදිලා -රෙප් දීලා..:lol::lol::lol:
    යකෝ මම රජිව්ව දන්න නිසා (ධර්මාසෝකෙ) අම්බලන්ගොඩ කොල්ලෙක් කිව්වෙ, මම එහේ නෙමේ...:rofl::rofl::lol:

    ටහුඩු ටැග් දෙකකුත් දාල කියහන්කො:rofl::rofl:
     
    Last edited:

    Rajeew

    Well-known member
  • Nov 14, 2006
    1,489
    62
    48
    https://www.youtube.com/Thakshanavediya
    පෝරිසාදයා;23748723 said:
    Internet Money -... 10-15-2018 07:50 PM e paththe inne MEE HARAK. oya uba pennuweth e gathiya thamaa

    දකුණෙ එවුන් එක්ක මල පැනපු අවජාතක පොන්නයෙක්ට සෑහෙන්න රිදිලා -රෙප් දීලා..:lol::lol::lol:
    යකෝ මම රජිව්ව දන්න නිසා (ධර්මාසෝකෙ) අම්බලන්ගොඩ කොල්ලෙක් කිව්වෙ, මම එහේ නෙමේ...:rofl::rofl::lol:

    ටහුඩු ටැග් දෙකකුත් දාල කියහන්කො:rofl::rofl:

    කවුද බන් එ් අාතල් දෙන ඩයල්.
    අම්බලන්ගොඩ ඉන්නෙ මී හරක් කියන්නෙ. අැඩෙනවා උගේ දැනුම ගැන. :rofl: