Internet now active with 2.1 billion users!!

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle


    පසුගිය සති දෙක තුනේ ම අන්තර්ජාලයේ බොහෝ දෙනා කතාකල, දැක්ක ප්‍රධාන මාතෘකාවක් තමයි SOPA හා PIPA… :yes:

    ඒ ගැන කතාකල බොහෝ දෙනාම කිව්වේ ඒ පනත් ආවොත් නම් අන්තර්ජාලය පාවිච්චි කරන අයට ලොකු පාඩුවක් වෙනවා ,ඒ හින්දම ඒක නවත්තන්න ඕන කියලත්.. :yes:

    SOPA හා PIPA ගැනත් වසා දැමුණු Mega Upload අඩවි‍ය ගැනත් වැඩිදුර දැනගන්න මෙතනින් යන්න... :D

    එත් ගොඩාක් දෙනා දන්නේ නෑ ඇත්තට මේ අන්තර්ජාලය කොච්චර පිරිසක් පාවිච්චි කරනවද කියලා... ඔයා දන්නෙත් නෑ නේද? ;)

    Chamikawpblogspotcom7-17.jpg


    ඒත් මේ විස්තරය කියවන ඔයත් ලොව පුරා අන්තර්ජාලය පාවිච්චි කරන “බිලියන 2.1 “ පුද්ගලයන්ගෙන් කෙනෙක්... :P

    අහ්.. පුදුමයි නේද? :baffled:
    ඒත් ඒක ඇත්තයි... මේ වන විට ලොව පුරා
    “බිලියන 2.1 “ ජනතාවක් අන්තර්ජාලය පාවිච්චි කරනවා..

    එය බිලියන 7 වැඩි වු මුළු ජනග්‍රහනයෙන් 30%ක්.... :oo:

    2000 වසරේදී අන්තර්ජාලය භාවිත කලාට වඩා මිලියන 360 කින් 2011 වෙනකොට එම පිරිස වැඩිවෙලා... :D:D


    ඉතින් ඉසව්වවෙන් කියන්න යන්නේ මේ අද නැතිනම් 2011 අවසාන වෙනකොට අන්තර්ජාලයේ තියෙන වෙබ් අඩිවි, සමාජ ජාලා වෙබ් අඩවි,ඊ මේල් ආදියේ පුදුම හිතෙන විස්තර ටිකක් හා ප්‍රමාණයන්... :yes:

    Chamikawpblogspotcom4-22.jpg

    අන්තර්ජාලයෙන්ම තමා තොරතුරුත් ජායාරෑපත් උපුටා ගත්තේ.. බොහෝමත් තොරතුරු මෙන්න මේ වෙබ් අඩවියෙන්... :D
    ගිහිල්ලා බලන්න.. :D

    කියවලා බලන්න, අදහසක් එකතු කරලම යන්න.. :P


    ඔබ දන්නවාද?? :nerd:
    2011 වන විට දී අපේ රට ඇතුලත් වන ආසියවේ පමණක් අන්තර්ජාලය භාවිතා කරන්නන් මිලියන 922 ක් ඉන්නවා.. :baffled:

    ඒ තමා මහද්වීපයක වැඩිම අන්තර්ජාල භාවිතයක් තියෙන්නේ..

    එයින් වැඩිම පිරිස වගේම රටක් තුල වැඩිම පිරිසක් අන්තර්ජාලය භාවිතා කරන්නේ චීනයේයි..
    ඒ මිලියන 485 ක් එය මුලු චීන ජනග්‍රහණයෙන් 36% ක් වෙනවා.....

    :D:D


    අන්තර්ජාලය හොයා ගත්ත පොර ගැන දන්නවද? මෙතනින් යන්න....

    ඒ වගේම යුරෝපය තුල මිලියන 476.2 ක් , උතුරු ඇමරිකාවෙහි මිලියන 271.1 ක් ලතින් ඇමරිකාව හා කැරිබියන් දුපත් හි මිලියන 215.9 ක්, මැදපෙරදිග රටවල් හි මිලියන 68.6 ක් අප්‍රිකාව තුල මිලියන් 118.6 ක් හා ඕස්ට්‍රේලියාව තුල මිලියන 21.3 ක් වෙන ප්‍රමාණයක් ඉන්නවා... :P

    මේ අයගෙන් 45% දෙනා වයස 25 ට අඩු අය.. ;)
    අනික් කාරණය නම් මිලියන 519 ක්ම රැහැන් සබඳතාවයන් භාවිත කරන්නන්.. :yes:

    2011 මාර්තු වන විට අන්තර්ජාල භාවිතා කරන්නන් ප්‍රතිශතයක් ලෙස..

    Chamikawpblogspotcom3-21.jpg

    2011 දෙසැම්බර් මාසය අවසාන වෙද්දී ලොව පුරා මිලියන 555 ක් වු වෙබ් අඩවි ප්‍රමාණයක් තියෙනවලු...
    8.gif

    විශේෂත්වය එයින් මිලියන 300 ක්ම 2011 දි ඇතුලත් වුනු ඒවා.....

    තවත් දෙයක් එයින් මිලියන 95.5 ක්ම.com විදිහට
    ලියාපදිංචි වුන ඒවා..


    අනෙක් ඩොමේන් නාමයන් ප්‍රමාණ සමග ජනවාරි 23 තමා අවසාන අලුත් කිරීම.. :D
    Chamikawpblogspotcom2-21.jpg


    ලොව වටා ඇති විද්‍යුත් ලිපින නැත්නම් අපි දන්න E-Mail කොච්චර ඇත්ද?? :confused::confused:

    ලොව වටා ලියාපදිංචි වුන E-Mail ලිපින බිලියන 3.146 ක් වෙනවලු... :angry:
    එයින් ජනප්‍රියම Hotmail තමා,එය ලොව වටා මිලියන 300 ක් දෙනා භාවිතා කරනවා..
    අපි නම් ඉතින් G mail නැත්නම් Yahoo.. ;)

    ඒවා ගැන ප්‍රමාණ මෙතනින් බලන්න..

    Chamikawpblogspotcom1-23.jpg


    සාමන්‍ය යෙන් පුද්ගලයෙකුට දිනකට යවන එවන E-Mail ගණන 112 ක් විතර වෙනවලු! :D:D


    2011 ඔක්තෝබර් මාසය වෙන කොට ඊ- මේලය ලොවට හදුන්වලා දීලා අවුරුදු40 ක් වෙනවා... :D
    කොහෝමද අවුරුදු 40 ට වැඩි වෙලා තියෙන හැටි.. :rofl::rofl:


    පලමු ඊ මේල් එක ගැන දන්නේ නැද්ද ? මෙතනින් බලන්න..

    වෙබ් සර්වර්ස් සපයන්නන්ගෙන් ඉදිරියෙන්ම සිටින්නේ 64% ක ප්‍රමාණයක් හිමිකරගෙන සිටින Apache ආයතනයයි...
    ගුගල් සමාගම 9% කි..


    සමාජ ජාලා වෙබ් අඩවි ගැන හොයලා බැලුවම.. :eek::eek:

    2011 අවසාන වෙද්දි Face Book අඩවියේ මිලියන 800ට වැඩි පිරිසක් ලියාපදිංචි වෙලා ඉන්නවලු...:P

    2011 වසරෙදි මිලියන 200 ක් එක්වී ඇති බවයි කියන්නේ... 2011 අවුරුද්දේ මැද වෙද්දී Face Book වලට ලොව වටා එකතුවී තිබු ජයාරෑප ප්‍රමාණය බිලියන 100 ටක් වැඩියි.:baffled::baffled:

    මේ මිලියන 800 න් මිලියන 350 ක්ම බොහෝ විටම Face Book හරහා එකතු වෙන්නේ ජංගම දුරකතන හරහායි. :P


    ඒ විස්තර Face Book එකෙන්ම බලමුද??මෙතනින් යන්න...


    2011 ඔක්තෝම්බර් වෙන විට දිනකට සාමානයෙන් ටිවටර් අදහස් මිලියන 250 ප්‍රසිද්ධ වන ටිවිටර් වෙබ් අඩවියේ මිලියන 225 ක් සාමාජිකයන් ඇති අතරම එයින් මිලියන 100 ක් දෙනා 2011 වසරේදී ක්‍රියාකාරී සමාජිකයන් ලෙස සිටී..

    ටිවිටර් හි ජනප්‍රියම ගිණුම ඇත්තේ “ලේඩි ගාගා “ ටයි.. :P

    “ලේඩි ගාගාගේ ටිවිටර් පිටුවට මෙතනින් යන්න..“


    2011 අවසානයේ දී ලොව වටා මිලියන 70 ක WordPress බ්ලොග් අඩවි ප්‍රමාණයක් ඇත. :D


    විනාඩියකදී අන්තර්ජාලය කොච්චර කාර්ය බහුලද ඔබ දන්නවද? :dull:
    ගිහිල්ලම බලන්න..


    2011 දි යුටියුබ් වෙබ් අඩවියේ ට්‍රිලියනයකට වඩා
    1,000,000,000,000 (one trillion)
    වන පමණ වන විඩියෝ ප්‍රමාණයක් ලොව වටා නරඹා ඇත. :baffled::baffled::baffled:
    එය මුලු ජනග්‍රහණයෙන් ගත් විට ලොව එක් පුර වැසියකු විඩියෝ 140 ක් නැරඹීමකි.. :rofl:
    සාමානයෙන් විනාඩියකදි පැය 48 කට සමාන විඩියෝ ප්‍රමානයක් යු ටියුබ් වලට අප්ලෝඩ් කරන බව පැවසේ... :oo:


    යු ටියුබයේ 2011 දි සිදුවු හා ජනප්‍රියම විඩියෝස් ගැන මේ විඩියොවෙන් අදහසක් ගන්න පුළුවන්..




    හොදම 10 වෙන වෙනම බලන්න මෙතනින් යන්න...

    2011 අවසාන වෙද්දි Flicker වෙබ් අඩවිය තුලට බිලියන 06 ට ආසන්න පින්තුර ප්‍රමාණයක් අප්ලෝඩ් කොට ඇත. මිලියන 51 වන ලියාපදිංචි Flicker සාමාජිකයන් සාමාන්‍ය යෙන් දිනකට පින්තූර මිලියන 4.5 අප්ලෝඩ් කරන බව කියවේ..:baffled::baffled:


    2008 හා 2009 තොරතුරු බලන්න මෙතනින් යන්න....


    මේ තියෙන දේවල් කියවලා ඉවර වුනාම මට නම් හිතුනේ අපි මොනවද
    මේ අන්තර්ජාලයත් එක්ක කරන්නේ...?
    අනිත් අය මොනවද කරලා තියෙන්නේ කියලා...!! :P:P


    කෝහෝම වුනත් මේ සංඛ්‍යා ඉහල දාන්න අපෙනුත් සහය ලැබිලා තියෙනවා හරිද!! :D:D

    *කාලයත් සමඟ මෙම සංඛ්‍යා වෙනස් වීම සිදුවනු ඇත..

    උපුටා ගත්තේ...මෙතනින්!! :cool::cool:
    Www.chamikawp.blogspot.com






     
    Last edited:

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,659
    20,937
    113
    machan lankawe kocharada use karanawada internet eka ???

    ekakama south asian region eke ratawalwala kochara use karanawada kiyala dapanko
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    ගොඩක් ස්තුතියි මචන්...
    rep added

    congratulation-70.gif


    පෝස්ට් 4000 ට මගෙන් සුබ පැතුම්...
     
    • Like
    Reactions: chamikawp

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,303
    3,097
    113
    6°54′N 79°54′E
    නියමය් යාළු..නියම මෙව්වා ඒක..අන්තර්ජාලය ගැන කතාවෙන්නේ බිලියන ගණන් වලින්:P..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    KeEp It Up...........

    :rolleyes:..."බිලියන 7න් බිලියන 2.1ක්ම අන්තර්ජාලය පාවිච්චි කරනවා"...ඇඩෙනවා...:rolleyes:

    :cool:...4000 වෙනි පෝස්ට් එකට අපෙනුත් සුභ පැතුම්...:cool:

    congratulation.gif

     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    SuperB කොල්ලෝ..
    දැනගෙන හිටපු නැති ගොඩාක් දේවල් දැනගත්තා..
    Rep +..
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    අම්මා ගහයි :shocked:හැමදාමත් වගෙම පිස්සු කොරම ත්‍රෙඩ් එකක්:cool:
    +++ජයවේවා
    11.gif