Internet of things

Achiever

Well-known member
  • Nov 20, 2017
    442
    431
    63
    ගයිස් මෙතන තියෙනවා හාර්ඩ්වෙයා ගයිඩ් එකක් පොඩ්ඩක් බලන්න
    https://www.postscapes.com/internet-of-things-hardware/




    ගයිස් රූට් එකට යන්න කියන්න දෙයක් නෑනෙ මොර් රිසොර්ස්

    https://www.postscapes.com/

    Thanks මචන්. මචන් idea එකක් තියෙනවා නම්, prototype එකක් කරන්න පුළුවන් නම්, කොහොමද මචන් production, marketing වගේ දේවල් කරන්නේ. example : කොහොමද අපි plastic වලින් enclosure එකක් හදාගන්නේ.
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    අලිබබා ඊබේ එකෙ බලන්න ඕනතරම් රිසෝර්ස් තියෙන්ව, අපි හිතමු ඔයාට ඔනෙ රොබෝ කෙනෙක් හදන්න කියල අලිබබා එකෙ ඉන්නවා ඕන තරම් සප්ලයි කරන කම්පැණි ඒවට කියල හදා ගන්න පුලුවන් පොඩ්ඩක් හොයලා බලන්න

    https://www.alibaba.com/product-det...ml?spm=a2700.7724838.2017005.1.4288e292YAT2C4
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මටත් හෙන ආසාවක් තියනවා මේ වගේ එකක් පාවිච්චි කරලා අපේ ගෙදර ගේට්ටුව මොබයිල් ෆෝන් එකෙන් අරින්න වහන්න හදන්න.