මචන් අපේ කම්පැණි එක යූ එස් ඒ යුරොප් වල ප්‍රඩක්ට් විකුනන්නේ සහ අයි ඕ ටී පාවිච්චි කරලා කොච්චරක් විදුලිය වැය වුනාද කියල හොයා ගන්න එක අපි නො 2 වගෙ ඉන්නෙ බන් කම්පැණි එකෙ නම කියන්න බෑ සොරි
ලන්කාවේ කම්පැණි ගොඩක් ඒවා කරන්නේ අනුන්ගේ ඇප්ලිකේශන් හදලා විකුනන එක බන් මම දන්න තරමින් 2-3ක් තියෙනවා පියර්සන් කරනවා මම දන්න විදිහට සමහර් ප්‍රොජෙක්ට් වල මම වැඩ කර්න්නේ ලන්කාවෙ නෙවෙ මචන් පුලුවන් ප්‍රොජෙක්ට් ඩීටේල්ස් ගන්න දෙයක් නෑ බන් උබට තියෙන්නෙ පොඩ්ඩක් කල්පනා කරල උබේ මොබයිල් එකෙන් හරි නැත්නම් වෙබ් එකෙන් හරි කන්ට්‍රෝල් කරන්න පුලුවන් ඩිවයිස් ඒක්ක් හදන එක ඩිවයිස් එක වයි ෆයි සම්බන්ද වෙන්න වෙනම මොඩියුල් තියෙනවා ඒක ඩොලර් 10-15 වෙන්නෙ ඒක ආර්ඩිනෝ බොර්ඩ් එකට කනෙක් කරලා සොෆ්ට් වෙයා එක ලියපන් චිප් එකත කල්වුඩ් එකක් කනෙක් වෙන්න කල්වුද්ඩ් එකක් කියන්නෙ මොකක් හරි සර්විස් එකක් ඒක ජේසන් කෝල් එකක් වෙන්න පුලුවන් උබ ඒක ඩිසයිඩ් කරපන් ඊට් පස්සේ කල්වුඩ් එකෙ සර්විස් එක ඩේටා බේස් එකකින් ඇප්ලිකේශන් එකට ගනින් හිතන තරම් අමාරු නෑ ට්‍රය් කරපන්
mata detail ona machan ekak hadanna nemei meka machan literature survey ekak witharai final project eka nemei. mata one danata industry level eke use wena IOT technology monawada kiyala danaganna. Arduino kiyanne ban hobby level ekane.
machan google karapan mata ape pructs wisthara software denna ba machan sorry alibaba ebay amazon balapan ona tharam iot products thiyenawa tip ekak dennam api amazon alexa use karanawa ex: echo dot eken puluwan ape prosucts control karanna
. alibaba ehema thiyenne ban domestic use ekata thiyana ewwane mata ona ehema nemei IOT wala industrial applications Ex: BMS system ekak/fleet management system ekak wage karaddi monawada common use wena technology,protocols,existing systems/software ewage. Alexa gana man balannam
ඔයාට මෙහෙම අදහසක් ඇවිල්ල ඒක අනිත් අයත් එක්ක බෙදා ගන්නව කියන්නෙ ඔයාට හොද හිතක් තියෙනව.![]()






