Internet of things

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    මචන් මම වැඩ කරන්නේ අයි ඕ ටී එක්ක වැඩ කරන කම්පැණි එකක් එක්ක අයි ඕ ටී කියන්නෙ ඉන්ටෙර්නෙට් ඔෆ් තින්ග්ස් මුන් කරන්නෙ ටෙක්නොලොජි එක සාමාණ්‍ය ජීවිතයට ගේන එක හරියටම කියනවා නම් උබ ලයිට් ඔන් කරන තැන ඉදලා වොශින් මැශින් එකේ හීටර් එක නැත්නම් ඩ්‍රයර් එක වැඩ කරන තැන දක්වා ඒ ඩිවයිසස් ක්‍රියාත්මක කරන්න ඔබට පහසුකම් සපයන එක එක්කො බ්ලූටූත් හරහා එහෙම නැතිනම් කල්වුඩ් එක හරහා

    මට කියන්න ඕන උනේ අපේ ලන්කාවෙ උන්ට . ටැලන්ට් එක තියෙද්දි අපේ එඋන් මොලෙන් වැඩක් නොගන්න එකට ගොඩක් ඩිවලපර්ස්ලා බලන්නේ මොකක් හරි සෙටිෆිකේශන් එකක් අරන් වර්තුසා හරි එම් අයි ටී හරි ලොකු කම්පැණියකට ජොයින් වෙලා වැඩ කරන්න ඒක හොදයි ඒත් මචන් අපි ඉනෝවේශන් කරන්නේ නෑ , ඒකට චීනෙ ඉන්න එවුන් උන් මොකක් හරි ටෙක්නොලොජි එකක් දැන ගත්ත ගමන් ඒක යූස් කරලා ප්ලාස්ටික් කෑල්ලකට අමුනලා විකුනනන්වා ,

    මට ඕන කට්ටියට ඉන්ෆොර්ම් කරන්න මචන්ලා දැන් ඊලගට එන ට්‍රෙන්ඩ් එක ජාවා වත් පීඑච් පීවත් නොඩ්වත් නෙවෙ . අයිඕටී රොබොටික්ස් වගේ ඒව ඒ නිසා මේවගේ ආර්ඩොනියෝ බොර්ඩ් එකක් අරන් ටෙස්ටින් කරන්න රොබෝ කෙන්ක් හදන්න උබේ වොයිස් කමාන්ඩ් වලට සුවිච් එකක් ඔන් කරන්න ඕෆ් කරන්න

    මම වැඩ කර්න කම්පැනි එක මේ ලගදි ඇග්‍රිමන්ට් එකක් ගැහුවා වියට්නාම් කම්පැනි එකක් එක්ක ඩොලර් මිලියන ගානක වියට්නාම් කම්පැණි එක කරන්නෙ ප්ලග් ස්විච් ෆෑන් වගේ ඒවට වොයිස් කමාන්ඩ් වලින් බ්ලූටූත් වලින් කන්කෙට් වෙන්න පුලුවන් මොඩියුල් එකක් ලියනවා ඒ ම්ඩීයුල් එක කල්වුඩ් ඒකත් එක්ක කනෙක් වෙන්නෙ

    උබලට කියන්න වියට්නාම් කම්පැණි එක චාර්ජ් කරන්නේ රික්වෙස්ට් ගානට යකූ ඒ මගුලේ ඇති දේකුත් නෑ සිරාවටම උබලටත් පුලුවන් නම් මේ වගේ බොර්ඩ් එකක් දාලා එහෙම එකක් හදලා පොඩියට ක්ල්වුඩ් එකක් දාලා අලුතින් බිස්නස් වඩක් කරන එක කාටද ආඩම්බර් දවසක ලන්කාවේ රොබෝලා ගිනි ගනන්වලට අනිත් රටවල විකිණෙනකොට

    BUY This one and start to learn -->>

    https://www.ebay.com/itm/RFID-Learn...d=231677301840&_trksid=p2045573.c100033.m2042
     
    Last edited:

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    ඔයාට මෙහෙම අදහසක් ඇවිල්ල ඒක අනිත් අයත් එක්ක බෙදා ගන්නව කියන්නෙ ඔයාට හොද හිතක් තියෙනව.:)
     
    Last edited:

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466

    Machan uba wada karana company eka mokakda. Mage Msc ekata research ekak karanwa IOT ubala karana project gana details gattahakida?

    Robot gana kiwwoth man wada kala DPL (dipped products) ehe 2000-2008 wage kale robot arm haduwa samahara ewwa thamath use wenawa. Eth ban lokuwata develop karanna dan fund denne na. hena kattak kala ekak hadana eka padui.okkotama wadiya inna management ekata R&D gana melo idea ekak na. unta ada kiwwama heta badu thiyenna ona. Anthimata project department ekath wahala damma.

    Lankawe oya wage design kerena company thawa monawda thiyenne? baluwoth jobs thiyenne maintenance witharane industrial automation kiyala gattath anthimata aluthen karana deyak na
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    ලන්කාවේ කම්පැණි ගොඩක් ඒවා කරන්නේ අනුන්ගේ ඇප්ලිකේශන් හදලා විකුනන එක බන් මම දන්න තරමින් 2-3ක් තියෙනවා පියර්සන් කරනවා මම දන්න විදිහට සමහර් ප්‍රොජෙක්ට් වල මම වැඩ කර්න්නේ ලන්කාවෙ නෙවෙ මචන් පුලුවන් ප්‍රොජෙක්ට් ඩීටේල්ස් ගන්න දෙයක් නෑ බන් උබට තියෙන්නෙ පොඩ්ඩක් කල්පනා කරල උබේ මොබයිල් එකෙන් හරි නැත්නම් වෙබ් එකෙන් හරි කන්ට්‍රෝල් කරන්න පුලුවන් ඩිවයිස් ඒක්ක් හදන එක ඩිවයිස් එක වයි ෆයි සම්බන්ද වෙන්න වෙනම මොඩියුල් තියෙනවා ඒක ඩොලර් 10-15 වෙන්නෙ ඒක ආර්ඩිනෝ බොර්ඩ් එකට කනෙක් කරලා සොෆ්ට් වෙයා එක ලියපන් චිප් එකත කල්වුඩ් එකක් කනෙක් වෙන්න කල්වුද්ඩ් එකක් කියන්නෙ මොකක් හරි සර්විස් එකක් ඒක ජේසන් කෝල් එකක් වෙන්න පුලුවන් උබ ඒක ඩිසයිඩ් කරපන් ඊට් පස්සේ කල්වුඩ් එකෙ සර්විස් එක ඩේටා බේස් එකකින් ඇප්ලිකේශන් එකට ගනින් හිතන තරම් අමාරු නෑ ට්‍රය් කරපන්
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    ඒකට චීනෙ ඉන්න එවුන් උන් මොකක් හරි ටෙක්නොලොජි එකක් දැන ගත්ත ගමන් ඒක යූස් කරලා ප්ලාස්ටික් කෑල්ලකට අමුනලා විකුනනන්වා

    කට ඇරපන් මසුරං බාල්දියක් දාන්න
     
    Achiever

    Well-known member
  • Nov 20, 2017
    439
    427
    63
    මචන් උඹලගේ company එකේ හදන products කාටද විකුනන්නේ? දැනුම නම් තියෙනවා මචන්. market එක ගැන අදහසක් නැහැ. demand එකක් තියෙනවද ලංකාවේ?
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Honda wadak oya widihe companies watena eka btw lankaw hadanne products neme Distributed Systems rank wela thinne
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,196
    4,554
    113
    my company is one of the very 1st in industry who started internet of things. whole dubai festival city, cairo festival city, mega police projects in turkey, all major towers in australia, singapore + are going through our system. lights to cctv, lifts, generators, water heaters, gas lines,hospitals , traffic systems, power plants to district cooling everything can be controlled, and some are controllable through mobile too

    yes as you said, its an amazing feeling when you see you can actually control each and every function of a whole city or 150 floor building . can actually cause a scenario like in live free or die hard movie
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ඔයාට මෙහෙම අදහසක් ඇවිල්ල ඒක අනිත් අයත් එක්ක බෙදා ගන්නව කියන්නෙ ඔයාට හොද හිතක් තියෙනව.:)

    ඇග්‍රී