ඈහ්හ්හ්....... මගේ වයිෆ්ට නාට්ටි බලන්න ටැබ් අරං දෙන්න මේ මම.......මට තාම ඒ ලෙවල් එකට පිස්සු තද වෙලා නෑ බං......
ඇත්තම කිව්වොතින් මට මේ මල කරදරේ අපේ බොසාගේ තාත්තාගෙන් බං......පට්ටම පට්ට නාට්ටි පිස්සෙක්.......
ටැබ් එකකට හරියන පැකේජ් එකක් බං හොයන්නේ මේ...... කොහෙහරි ගියත් අවුලක් නැතිව වීඩියෝ බලන්න පුළුවන් වෙන්නලු ඕනේ........ එනිසා ටෙලිකොම් වැඩේ සාර්ථක නැත........

mobitel 20gb eka balapan,but 20gb nam madi wei ban ochchara tele drama pissek nam hsdpa speed ekat ekka.anika machan youtube vids unat fulscreen damma gaman 720p ne yanne dan ?
තව විස්තර කියන්න ගියොත් ඒත් මටමයි වාත.......මම කියනව බන් දැනට මේක තමයි හොඳටම හොඳ කියලා.........තව විස්තර කියන්න ගියොත් ඒත් මටමයි වාත.......
ubatama thamai inna nathi wenneth 20gb iwara unama 