Internet Package

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඈහ්හ්හ්....... මගේ වයිෆ්ට නාට්ටි බලන්න ටැබ් අරං දෙන්න මේ මම....... :lol::lol::lol::lol::lol::lol::lol: මට තාම ඒ ලෙවල් එකට පිස්සු තද වෙලා නෑ බං......
    ඇත්තම කිව්වොතින් මට මේ මල කරදරේ අපේ බොසාගේ තාත්තාගෙන් බං...... :oo: පට්ටම පට්ට නාට්ටි පිස්සෙක්....... :baffled:

    ටැබ් එකකට හරියන පැකේජ් එකක් බං හොයන්නේ මේ...... කොහෙහරි ගියත් අවුලක් නැතිව වීඩියෝ බලන්න පුළුවන් වෙන්නලු ඕනේ........ එනිසා ටෙලිකොම් වැඩේ සාර්ථක නැත........

    :nerd:

    mobitel 20gb eka balapan,but 20gb nam madi wei ban ochchara tele drama pissek nam hsdpa speed ekat ekka.anika machan youtube vids unat fulscreen damma gaman 720p ne yanne dan ?
     
    • Like
    Reactions: SANJEE

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :nerd:

    mobitel 20gb eka balapan,but 20gb nam madi wei ban ochchara tele drama pissek nam hsdpa speed ekat ekka.anika machan youtube vids unat fulscreen damma gaman 720p ne yanne dan ?

    මම කියනව බන් දැනට මේක තමයි හොඳටම හොඳ කියලා......... :oo: තව විස්තර කියන්න ගියොත් ඒත් මටමයි වාත.......
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මම කියනව බන් දැනට මේක තමයි හොඳටම හොඳ කියලා......... :oo: තව විස්තර කියන්න ගියොත් ඒත් මටමයි වාත.......

    hehe :P ubatama thamai inna nathi wenneth 20gb iwara unama :rolleyes: