internet privacy හෙල්ප් එකක්
මචන් අපේ studies සම්බන්ද international forum එකක මගෙ profile එකෙ password එක අමතක උනා
වැදගත් details වගයක් දැනගන්න අලුත් ප්profile එකක් හැදුවම ඒකෙ මොඩ් ලා profile එක delete කරනවා duplicate එකක් කියල
මොඩ් ල contact කරන්න mod කවුද කියල දන්නෙ නෑ. දෙපාරක්ම උනා ඕක.එක පාරක් ලැප් එකෙන් profile එක හැදුවා ඒක delete කලා.අනිත් පාර phone එකෙන් හැදුව delete කලා 
මට කොහොමහරි ඉක්මනට ත්රේඩ් එකක් දාගන්න ඕනෙ ඒ ෆොරුම් එකේ.(මොකක්ද කියලා අහන්න එපා studies සම්බන්ද දෙයක් )
මට දැනගන්න ඕනෙ කොහොමද මේගොල්ලො මන්මයි මේ profile එක හදන්නෙ කියලා දන්නෙ? මන් phone එකෙ නෙට් connection එකෙන් ගියේ එත් delete කලා. එකෙන් IP වෙන්න බෑ නේ ඒ කියන්නේ? මන් note කරපු එක දෙයක් මන් ලැප් එකෙ google එකෙ search කරන හැම එකක්ම phone එකෙ google search app එකට ගියාම search suggestions වල වැටෙනව
එහෙම වෙන්නෙ කොහොමද?
සරලව මේකට මොකක්ද විසදුම? ලොකු අවශ්යතවක් plz හෙල්ප්
pm හරි කරන්න.

එහෙම වෙන්නෙ කොහොමද? සරලව මේකට මොකක්ද විසදුම? ලොකු අවශ්යතවක් plz හෙල්ප්
pm හරි කරන්න.
ai ea?