internet problem

Codebuwa

Member
May 20, 2015
255
5
0
mage adsl connection eka hadisiyewath current gihin awoth ehema lap ekata connect wenne naha.wireless router ekak thamai thiyenne.lap ekata connect wenne naha wireless eka internet thibbath.phone ekata nan connect wenawa.lap eka restart kalam godak welawata connect wenawa.ehema naththan router eka 15mins wage off karala on karanna ona:nerd:mokakda mekata hethuwa.current eka gihin awama thamai meka wenne.
 
Last edited:

Codebuwa

Member
May 20, 2015
255
5
0
මොකක්ද ලැප් එක.. WiFi Drivers Update පාරක් දාල බලන්න. වැඩේ හරි යයි

lap eke awulak wenna baha machan.gedara wifi eka hara anith hama ekatama wada.gedara eketh current gihin awama thamai wada naththe.
 

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    හේතුව නම් හරියට දන්නේ නෑ, ඔයාට පුලුවන්ද ලැප් එකේ wifi drives ආපහු install කරලා බලන්න?
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    lap eke awulak wenna baha machan.gedara wifi eka hara anith hama ekatama wada.gedara eketh current gihin awama thamai wada naththe.

    දැන් කරන්ට් යන එකයි, router එක on කරන එකයි දෙකම එකම දේනේ?

    කනෙක්ට් වෙලා තිවිල ඩිස්කනෙක්ට් උනාම අපහු රිකනෙක්ට් වෙන්නේ නෑ....


    //router එක reset කරල් බැලුවේ නැද්ද?
     

    Codebuwa

    Member
    May 20, 2015
    255
    5
    0
    දැන් කරන්ට් යන එකයි, router එක on කරන එකයි දෙකම එකම දේනේ?

    කනෙක්ට් වෙලා තිවිල ඩිස්කනෙක්ට් උනාම අපහු රිකනෙක්ට් වෙන්නේ නෑ....


    //router එක reset කරල් බැලුවේ නැද්ද?

    owu ann hari.connect wela thibila current eka gihin awama thamai connect wenne naththe.router eke internet thiyenawa.mokada phone ekenuth wifi connect wenawa.lap eken thamai bari.

    naha router eka nan reset kale naha.ai configure karanna wei neda ehema wunoth.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    mata hithenne ube lap ekai ISR ekei thiyena band eka wenas wage... samahara welawata band eka hariyata match une nathi unama ohoma wenawa