Internet slow da? Come here!

EApubs

Active member
  • Sep 2, 2010
    584
    64
    28
    samara site walin download karaddi full speed enawa...slt 8mbps connection. :confused:

    Dz1n7r7zJajNRPiOfVl9kO9zYAinnxEhXHnA4rP5s4LcQIls1DYhuAoUOKU6iRa5d1uhciffbXE

    Ow... smahara site fast... samahara eewa slow.... udeeta fast wechcha eewa dawalta slow..... udeeta slow wechcha eewa dawalta fast..... deiyo danee api nodanee :P
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    Mage thiyenne 512kbps old package ekak..me cable cut eka muwawen horenma blacklist karaida danne na SLT kalakanniyo!:baffled:

    hebei ehema wenna be. thama mase patan gaththa witarane. mage 8m tiyenne e unata enne 40kbps wage. epa wela tiynne. e madiwata 30 gb denawalu me mase. itin banne komei :baffled:
     

    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    මගෙනම් ping එකේ අව්ලක් තියෙන්නේ.
    2632829685.png

    Wireless Signal මදි නිසයි අඩු වෙලා තියෙන්නේ.නැත්තම් 7.50Mbps එනවා.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඩිපොසිට් ෆයිල්ස්,අප්ලෝඩඩ්(විතවුට් ‍ෆ්‍රීමියම්)ෆුල් ස්පීඩ් එනවද දවල් වෙනකොට සහ හවස වගේ?:rolleyes:
    ටොරෙන්ට්,IDM නම් හොදට වැඩ කළා
    කලින්ම දවස් වල නම් පොඩි අවුලක් තිබ්බා
    ඉරිදා,ඊයේ නම් අවුලක් නෑ වෙනද ස්පීඩ් තියෙනවා
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,575
    2
    115,409
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ටොරෙන්ට්,IDM නම් හොදට වැඩ කළා
    කලින්ම දවස් වල නම් පොඩි අවුලක් තිබ්බා
    ඉරිදා,ඊයේ නම් අවුලක් නෑ වෙනද ස්පීඩ් තියෙනවා
    ඊයෙ රෑ නම් මෙලෝ දෙයක් ඩවුන්ලෝඩ් කරන්න බැරි තත්වයක් තිබ්බෙ හැබැයි අද උදේ ඉඳන් ෆුල් ස්පීඩ් එනව..බලමුකො දිගටම තියෙයිද කියල
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    SLT Patta Slow.. Mama CS ekata Call Kara.. But Limit Eka Panalath Ne Kiwwa... Fiber Optic Cable Ekak Avul Kiyala THamai Kiwwe...

    okunge patta boru ban:angry:..mageth machan SLT web family package eke speed double karanawa kiwata wela thibbe na:no:..e madiwata thibbatath wada speed eka adu wela thibba:confused:..passe cs call kala eka digata dawas 5k:baffled:..eth mun ganan gaththe na boru kiya kiya hitiya..anthimata mata mala panapu para aye cs call karala katha karapu kellata banna winadi 20kma (baniddi athinuth thawa boru tikak dalama banna:P) itapasse unge supervisor ta denna kiyala ugeth jathiya amathuwa..onna itapasse nam speed eka 16mbps walata hadala dunna edama...:D