Internet SLOW

uttappu

Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    SLT Internet දැන් දවස් කීපයක ඉඳල පට්ට SLOW, උඹලගෙත් එහෙමද? :eek: :sorry: :confused:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    SLT Internet දැන් දවස් කීපයක ඉඳල පට්ට SLOW, උඹලගෙත් එහෙමද? :eek: :sorry: :confused:

    mokadda connection eka?mage ada thamai awith kadila thibba line eka hadala gie,Fiber Line ekak thiyenne,me magula dan connection drop wenawa hitu kiyala,kalin mehema welama na,me weda karanawa,me weda karanne na,apahu tikakin hariyanawa :angry::angry::angry:
     
    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    mokadda connection eka?mage ada thamai awith kadila thibba line eka hadala gie,Fiber Line ekak thiyenne,me magula dan connection drop wenawa hitu kiyala,kalin mehema welama na,me weda karanawa,me weda karanne na,apahu tikakin hariyanawa :angry::angry::angry:

    Ow yakow, mageth ehemai drop wenawa ekasiya ganata :growl: :growl:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,768
    2
    115,713
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේක හින්දද දන්නෑ

    adsl.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1775136
     
    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    adsl drop වෙනව බං මාස 2ක විතර ඉඳන්.. call කලාම උං ආවා. උං කියනව මගෙ router එකේ අවුලක් කියල.. පිස්සු බං. හැමදාම හවස 6.30 ඉඳන් රැ 10 වෙනකන් වගේ drop වෙනව බං.. මොකද කරන්නෙ මචං මේකට විසඳුමක් නැද්ද?
     
    sboy

    Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    මගෙත් එහෙමයි බන්, 15bmps තිබ්බ එක දැන් 6mbps වලට බැහැලා

    අඩේ මගෙත් එහෙමනේ.. Router එකේ පෙන්වන්නේ 9Mbps වගේ rate එකක්. කලින් නම් 15ක් 16ක් වගේ ආවා :dull:

    සැරින් සැරේ drop වෙනවත් එක්ක