Internet Speed එක Test කරන්න Website එකක් හැදුවා..!

yohanssc

Well-known member
  • Jul 27, 2012
    708
    144
    63
    Internet Speed එක Test කරන්න Website එකක් හැදුවා..!

    Internet එකේ Speed Test කරන්න පුළුවන් විදියට Website එකක් ගොඩ දැම්මා.. ;);)

    මේකට තාම නම් ලොකු Traffic එකක් නැ.. :baffled: පුළුවන් කට්ටිය පොඩ්ඩක් රවුමක් දාලා බලන්න.. :yes::yes:

    ClickHere

    මොනාහරි වැරැදී අඩුපාඩු තිබුනොත් අනිවා කියන්න.. :yes::yes:

    ThanKs..! ;);)

    Bump සහ Post වලට Rep+ දෙනු ලැබේ.. :yes::yes::eek:
     
    Last edited:

    mahindarasika

    Member
    Oct 25, 2008
    265
    4
    0
    Phnom penh, cambodia
    122ggna.jpg
     
    Shan_LK

    Member
    Dec 13, 2016
    184
    82
    0
    Internet එකේ Speed Test කරන්න පුළුවන් විදියට Website එකක් ගොඩ දැම්මා.. ;);)

    මේකට තාම නම් ලොකු Traffic එකක් නැ.. :baffled: පුළුවන් කට්ටිය පොඩ්ඩක් රවුමක් දාලා බලන්න.. :yes::yes:

    ClickHere

    මොනාහරි වැරැදී අඩුපාඩු තිබුනොත් අනිවා කියන්න.. :yes::yes:

    000204AE.gif

    පට්ට මචන් !
    අඩුපාඩුවක් කියල නම් විශේෂයෙන් කියන්න දෙයක් නෑ.
    ඒත් එක දෙයක් කියන්න පුලුවන්,
    සයිට් එක නම් smart & sweet.. :rolleyes:;)

    B U M P !
    REP++