Internet speed 25.04.2018

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    Ubalage internet speed ekai. Use karana connection ekai dagena yamuda.

    www.SpeedTest.net

    Meken thama speed test karanne

    Me mage dialog mobile 4g speed eka phone eken

    Connection eka labada paduda.

    Hama athinma hndama mnada.

    Ubalata hthena dewal dagena yanna balana



    3864233201.png
     
    Last edited:
    • Like
    Reactions: manarrow

    lilman

    Well-known member
  • May 10, 2009
    40,091
    53,056
    113
    Colombo
    unge speed eka nam niyamayi.eth data wadipura kapena seen ekak tiyanawa.poddak balala gannawanam ganna
     

    CyberKing

    Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    අපිට නං මෙච්චරයි එන්නේ :baffled:

    7257441294.png

    ඇයි බන් dialog , slt , හොද ස්පීඩ් තියෙද්දි එටිසලට් එකක් දාන් ඉන්නෙ. කටුකරොල ගමෙ නැද්ද ඔවා.
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    unge speed eka nam niyamayi.eth data wadipura kapena seen ekak tiyanawa.poddak balala gannawanam ganna

    Mahe dialog 4g newe machan man damme phone eke 4g som ekata ena speed eka.

    Ape paththe dilaog 4g router ela patta slow
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ඇයි බන් dialog , slt , හොද ස්පීඩ් තියෙද්දි එටිසලට් එකක් දාන් ඉන්නෙ. කටුකරොල ගමෙ නැද්ද ඔවා.
    ස්පීඩ් උනාට ඒවා ගණන් නෙව. ස්පීඩ් වැඩි උනා කියල කරන්න දේකුත් නෑ ඔය එදිනෙදා වැඩ වලට ඔය ඇති :yes:
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    සිග්නල් කියන්නේ ඉතින් සාමාන්‍ය 3G සිග්නල් තියෙනව. ස්පීඩ් ඔච්චර තමා

    Idm eke loku file ekak download karaddi kochara speed ekak enawada samanyen machan