Internet connections කීපයක් couple කරලා download speed වැඩි කරන්න බැරිද?

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,594
    1,149
    113
    Android
    මගේ lap එකට Internet connection එකක් තියෙනවා Bell 4g. මට ලොකු files වගයක් download කරගන්න තියෙනවා. speed එකේ download කරගන්න ඕනි. හැබයි මට මේ speed එක මදි.
    දැන් හොද Mobile internet connections offer කරනවනේ එක එක companies. මට බැරිද Phone එකට හොද speed mobile internet package එකක් active කරගෙන ඒකෙ speed එකයි , Bell 4g එකේ speed එකයි couple කරලා lap එකට දෙන්න.

    එහෙම නැත්නම් phone 2ට pakacge 2ක් active කරගෙන hotspot 2ක් දාල බැරිද ලැප්ටොප් එක hotspot දෙකෙන්ම එන ස්පීඩ් එක couple කරගෙන වැඩ කරන්න.

    combinations ගොඩයි. උබලට requirment එක තේරෙනවනේ . සරලව internet connections කීපයක speed එක combine කරලා එකක් විදියට use කරන්නයි ඕනි .මේක පුළුවන් නම් පට්ට පට පට
     
    • Like
    Reactions: hodakolla

    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    PC eken withrak be mama danna tharamin.. Thawa machine ekak aran PFSense wage firewall ekak dala network card 3k plug karala karanna puluwan.. but oka karala speed wenna nam multiple connections use karanna oni download weddi :)
     
    Last edited:
    • Like
    Reactions: Voltage