internet Speed limit කරන්න ක්‍රමයක්.////////////// මචන් speed එක ටිකක් අඩුකරන්න ක්‍රමයක් තියෙනවද? :confused::yes: මොකද මේ යනවිදිහට බාගෙන ගියොත් අදහෙටම ලිමිට් පනින්න පුලුවන්.:yes::baffled::dull::frown::oo: සොෆ්ට්වෙයා එකක් උනත් කමක්නෑ තියෙනවනම්...