Internet TAX අත්හිටුවයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් කවද්ද යකෝ තොපිම වැඩි කරපුව අඩු කරන්නෙ??? ඔක්කොම අනාගත කාලේ නිවුස්...වෙන දවසක් කියපන්...
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    TAX අත්හිටුවයි :D:D:D

    අත්හිටුවයි කිව්වට අත්හිටුවල නැහැ නේද....? අනික තාම ක්‍රියාත්මක නැහැ නේද...?
    අවධානය යොමුවුනා කියල බි
    අඩුවෙන්නෙ නැහැනේ ක්‍රියාත්මක වෙනකන්,
    අනික අපිට මතකයි පෝය දවසට බාර් අරින්නත් අවධානය යොමුවුනා නේද...මෙතුමාගෙ
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔය අඩුකිරිමක්‍ය.මුන් එන්න කලින් තිබ්බෙත් ඒ ගානනේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,689
    1
    57,825
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කිරි පුතා;21991940 said:
    TAX අත්හිටුවයි :D:D:D

    අත්හිටුවයි කිව්වට අත්හිටුවල නැහැ නේද....? අනික තාම ක්‍රියාත්මක නැහැ නේද...?
    අවධානය යොමුවුනා කියල බි
    අඩුවෙන්නෙ නැහැනේ ක්‍රියාත්මක වෙනකන්,
    අනික අපිට මතකයි පෝය දවසට බාර් අරින්නත් අවධානය යොමුවුනා නේද...මෙතුමාගෙ

    :yes::D
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,470
    17,587
    113
    වැඩි කරල මෙච්චර දවසක් බදු වලින් හූරගෙන කාල දැන් අඩුකරන්නෙ මොකෝ දන්නෑ නේද? :baffled::baffled::baffled:
    චන්දයක්වත් කිට්ටු වෙලාද? :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    උබටනං මොකෝ ඉතින්... සිරිකොතේ ලැට් එක හෝදනවට රීලෝඩ් එක හම්බවෙනවනෙ :P:P:P :lol::lol::lol::lol:

    :lol::lol::lol::lol:
     
    GIHAN N

    Member
    Jun 7, 2008
    1,006
    56
    0
    At World's End...
    උන්ම වැඩි කරලා උන්ම අඩු කරනවා. උන්ගේ අප්පාගේ දේශ පාලුවෝ මුන් නම් :angry::angry::angry::angry:
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    යකෝ අඩු කරනවා කිව්වමනේ බයියොන්ට රෙවිලා තියෙන්නේ..:rofl:

    cool-no-smiley-emoticon.gif

    අඩු කරනව නෙවෙයි, ආණ්ඩුවෙන් ගහපු බදු ඉවත්කරනව ඒ කියන්නෙ යහපාලනයට කලින් තිබ්බ මිළටම ලබා දෙන්න සලකා බලනව.කොටින්ම කියනවනම් අන්තර්ජාල සේවාව සපයන ආයතනයට ගෙවන මුදල එහෙමම තියාගෙන රජයෙන් ගහපු මාටිය පාර අයින් කරන්න සලකා බලනව කියන එකනේ. ඒ කියන්නෙ මරාගෙ මිළටම ලැබෙනව. හරිනම් ඊටත්වඩා අඩු කරන්න ඕන.

    එතකොට Free WiFi වලට මොකද වෙන්නෙ
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura
    වැඩි කරල මෙච්චර දවසක් බදු වලින් හූරගෙන කාල දැන් අඩුකරන්නෙ මොකෝ දන්නෑ නේද? :baffled::baffled::baffled:
    චන්දයක්වත් කිට්ටු වෙලාද? :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    උබටනං මොකෝ ඉතින්... සිරිකොතේ ලැට් එක හෝදනවට රීලෝඩ් එක හම්බවෙනවනෙ :P:P:P :lol::lol::lol::lol:

    :lol: :lol: :lol:
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    වැඩි කරල මෙච්චර දවසක් බදු වලින් හූරගෙන කාල දැන් අඩුකරන්නෙ මොකෝ දන්නෑ නේද? :baffled::baffled::baffled:
    චන්දයක්වත් කිට්ටු වෙලාද? :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    උබටනං මොකෝ ඉතින්... සිරිකොතේ ලැට් එක හෝදනවට රීලෝඩ් එක හම්බවෙනවනෙ :P:P:P :lol::lol::lol::lol:
    :lol::lol::lol::lol:
     
    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    ඔබට SLT Fiber connection 1kak තියනවා නම් මෙහෙම test කරලා බලන්න.

    මට උන සිද්ධියක් මේ නිසා නැවත SLT ExtraGB දමන්නේ නැත. ඒ වෙනුවට Dialog 4g 1කක් පාචිච්චි කරනවා. weekend 1ke trip 1kak යන දවසක් මේ සදහා වඩාත් උචිත වේ. ඔබගේ මාසික GB ප්‍රමාණය ඉවර උන පසු ExtraGB add කරන්න. මම දම්මේ 5GB එත් සමගම රවුටරය off කරන්න.(මම නම් 1GB use කරා). ගෙදර විදුලි පද්දතිය off කර trip 1ka ගොස් නැවත සදුදා උදැසන විදුලිය දමා රවුටරය on කර අන්තර්ජලයට පිවිසෙන්න.speed 1k නැති නම් 1212 කතාකර ඔබගේ ඉතිරි GB ප්‍රමාණය විමසන්න. පුදුමයකි ඔබ දැමු ExtraGB අවසන් වී ඇත. ඔබ නිවසේ නැති විට නිවසට පැමිණි බුතයෙකු හෝ internet හොරෙකු ඔබේ router 1ka on කර ඔබේ GB ප්‍රමාණය අවසන් කර ඇත.

    යහපාලනය නමින් මෙහෙම හොරකම් කිරීම හරිම කුජීතයි. ආණ්ඩුවට සල්ලි නැත නම් අමතිලගේ වියදම් අඩු කරන්න. වෙන tax 1කක් ගහන්න.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,931
    1
    12,236
    113
    අදාළ නෑ නේ

    extra 4gb bahirawayo kaalada koheda ban
    okunnge oya wage pake horakan thamaa ban thiyenne :angry::angry::angry:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai

    :lol::lol: