Internet yanna

Roxxx

Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    machan mage adsl data iwara wela fatta slow.. man tv series ekak download karana gaman inne... machan man dongle ekak hoyagaththoth 10-15 GB download karaganna.. hondama network eka and package eka mokadda?

    please help me
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඩයලොග් සිම් එකක් අරන් රුපියල් 57 ක් දාගෙන KBB 50 ගහලා 678 යවපන් මචං ,, ඩොන්ගල් එකේ ස්පීඩ් එක හොද නම් හොදට සිග්නල් එහෙම අහුවෙනවා නම් උබට එලට Download කරගන්න පුළුවන් වෙයි ;);)
     
    • Like
    Reactions: Roxxx

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    ඩයලොග් සිම් එකක් අරන් රුපියල් 57 ක් දාගෙන KBB 50 ගහලා 678 යවපන් මචං ,, ඩොන්ගල් එකේ ස්පීඩ් එක හොද නම් හොදට සිග්නල් එහෙම අහුවෙනවා නම් උබට එලට Download කරගන්න පුළුවන් වෙයි ;);)

    GB keeyak puluwanda machan
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    GB keeyak puluwanda machan

    Unlimited හම්බෙනවා රු 50ට පැය දෙකක්. පැය 12 ඒවා , පැය 24 Unlimited ඒවාත් තියෙනවා. Speed හොදනම් පැය දෙකෙන් ඔයාට ඕන කරන Gb ගාන Download කරගන්න පුලුවන් වෙයි.
     

    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,964
    1,105
    113
    KBB 50 demama 2 hours continuously use karana onida machan? ada 1 hour use karala heta 1hour use karana puluwanda? :rolleyes:
     
    • Like
    Reactions: Roxxx