Interstellar (2014) Download

Tharakadj

Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Interstellar (2014)

    interstellar3.jpg







    කතාව ගැන සුළුම සුළු දෙයක් කියන්නම්. අනාගතයේ එක දවසක වායුගෝලයේ නයිට්‍රිජන් ප්‍රතිශතය ඉහළ ගොස් ඒ මත යහමින් යැපෙන දීලීර නිසා බොහෝ වගා පාළුවෙනවා. ඉතින් දැන් මේ කාලේ තියන ලොකුම ප්‍රශ්නේ තමා කොහොමද කෑම ටික හොයාගන්නෙ කියන එක. දවසින් දවස ආහාර වර්ග වඳවෙනවා. මේ වගේ ලෝකයක තවත් එක පවුලක අසාමාන්‍ය කතාවක් තමා මේ කියවෙන්නෙ. බාගෙන බලන්නකෝ.


    DVDscr තමයි තාම තියෙන්නෙ. එත් Video Quality එක ගොඩාක් හොදයි.


    මම නම් තාම බලුවෙ නැ. IMDb එකෙ 8.9 ගත්ත නිසා හිතනව හොද එකක් කියල​.



    Download Link




    ඉස්සුවෙ මෙකෙන් Source