2014 බලපු මුල්ම ෆිල්ම් එක [ Lone Survivor ]

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    2014 බලපු මුල්ම ෆිල්ම් එක [ Lone Survivor ]

    KVx9ljO.jpg


    මෙන්න මචන් මම 2014 දි ඉස්සෙල්ලම බලපු ෆිල්ම් එක. මේක සමහරු නම් මේ වෙන කොට බලලත් ඇති බලපු නැති උනුත් ඉන්නවනේ
    ඒකයි දැම්මේ. මේක ප්‍රදාන නලුවා අපි කවුරුත් දන්න Mark Wahlberg තමා. මේක Release වෙලා තාම වැඩි දවසක් නෑ ඒක නිසා
    මේකේ BrRip , DvD Rip නම් තාම නෑ තියෙන්නේ DVDSCR කොපි තමා. හැබැයි ඒ කොපියේ DvD Rip එකක කොලිටියම
    තියනවා. Video , Audio අවුලක්ම නෑ. මේ ෆිල්ම් එක සත්‍ය කතාවක් මත පදනම්ව හදපු එකක්. කතාව ගැන කියනවනම්
    ඇමෙරිකානු සීල් හමුදා භටයන් 4 දෙනෙක් ඇෆ්ගනිස්ථානයෙ තලෙයිබානු සන්විදානයේ ප්‍රදාන පේලේ නායකයෙකු ඝාතනය කරන්න
    මෙහෙයුමක් තමා තියෙන්නේ. ඒක අසාර්තක වෙනවා. ඇයි එහෙම වෙන්නේ කියලා දැනගන්න ෆිල්ම් එක බලපල්ලා. නියම Gun ෆයිට්
    ටිකක් තියනවා අනිවා බලපල්ලා. මේක අර Krrish 3 වගේ චාටරයක් නෙමෙයි.


    xQJq8ST.gif


    [TITLE]:........................[ Lone Survivor ]
    [FILE SIZE]:....................[ 550MB
    [RESOLUTION]:...................[ 720x304
    [GENRE]:........................[ Action | Biography | Drama

    කැමතිනම් මෙතනින් බාගන්න.



    මෙන්න Screen Shot

    PAro5yY.jpg


    2q3qKIy.jpg


    ZyqtkwJ.jpg


    Qp5PyZ6.jpg



    gVafj.gif

    1B2eM.png

    Pfwv4.gif

    QFYF2Ql.gif
    QFYF2Ql.gif

    IbmCU77.png