මචං මට පොඩි ගිල්ටි සීන් එකක් තියෙනවා ඒක ගැන අහන්න ඕන.මම ලංකාවේ ප්‍රසිද්ධම කම්පැනි එක ඉන්ටව් එක්කට ගියා.ඒකෙ ඉන්ටර්වියු රවුන්ඩ් තුනක් තිබ්බා තුනටම ගියා මම.ප්‍රැක්ටිකල් රවුන්ඩ් එකක් තිබ්බා මට ප්‍රැක්ටිකල් එකත් කෙලවුනා.හැබැයි ප්‍රැක්ටිකල් රවුන්ඩ් එකෙන් පස්සේ ඉන්ටවිවු රවුන්ට් එකටත් මට කෝල් කරා.ඊට පස්සේ කම්පැනියකින් කිසිම ප්‍රතිචාරයක් තිබ්බේ නෑ.ඊට පස්සේ මාව හැන්ඩ්ල් කරපු Hr එකේ කෙල්ලට මම කතා කරා.ඒකේ මෙහෙම කිව්වා කිව්වා තාම අපිට හරි යන කැන්ඩේට් කෙනෙක් හම්බුන්නෑ. මේ සතිය බලල ලබන සතිය ඔයාට කතා කරන්නම් කියලා.දැන් ඊට පස්සේ ඒ ජොබ් වේකන්සි එක ආයේ පබ්ලිශ් කරලා තියෙනවා වෙබ් සයිට් වල.හැබැයි මට කිසිම කෝල් එකක්වත් ආවේ නෑ.ඔය අතරේ මම ආස තව ජොබ් පොශින් එකක වේකන්සි එකක් ඒ කොම්පැනියම ඇඩ්වටයිස් කරලා තියෙනවා එළියට.ඒ අලුත් ජොබ් පොශින් එකටත් මම ඇප්ලයි කළොත් ඒක නිකන් චාටර් වගේද