Interview සහ ක්‍රීඩා සහතික අදාලත්වය Interview එකකදී ක්‍රීඩා සහතික වලට ලැබෙන තැන කොහොමද ?:D:D:D
priyasadm4 Junior member Aug 16, 2013 301 18 18 Aug 12, 2014 #1 Interview සහ ක්‍රීඩා සහතික අදාලත්වය Interview එකකදී ක්‍රීඩා සහතික වලට ලැබෙන තැන කොහොමද ?
htsm Well-known member Feb 1, 2007 3,286 158 63 Aug 12, 2014 #2 umba hodata place karala thiyanawanam ithin hodai eth itin umbe field ekai, job ekai matha depend wenawa, field eke kochchara waddekda kiyana eka sports walata wada udin thiyenne.
umba hodata place karala thiyanawanam ithin hodai eth itin umbe field ekai, job ekai matha depend wenawa, field eke kochchara waddekda kiyana eka sports walata wada udin thiyenne.
MeGusta Banned Sep 11, 2012 10,585 512 0 Aug 12, 2014 #3 wena academic/professional qualification nethuwa sports witarak nan wedak ne..but dekama combined nan patta...
wena academic/professional qualification nethuwa sports witarak nan wedak ne..but dekama combined nan patta...
duli_ultimate Member May 13, 2011 184 9 0 Colombo Aug 12, 2014 #4 ඒක බලපාන්නේ ජොබ් එකේ ස්වභාවය අනුව. ටීචින්ග්, ඉන්ජිනියරින් වගේ දේවල් වලදි ස්පෝර්ට්ස් ලොකුවට බලපාන්නේ නෑ. ඒත් මාර්කටින්, HR මැනේජ්මන්ට් වගේ ඉන්ටර්විව් වලදිනං ස්පොර්ට්ස් වලට වැඩි වටිනාකමක් ලැබෙනවා.
ඒක බලපාන්නේ ජොබ් එකේ ස්වභාවය අනුව. ටීචින්ග්, ඉන්ජිනියරින් වගේ දේවල් වලදි ස්පෝර්ට්ස් ලොකුවට බලපාන්නේ නෑ. ඒත් මාර්කටින්, HR මැනේජ්මන්ට් වගේ ඉන්ටර්විව් වලදිනං ස්පොර්ට්ස් වලට වැඩි වටිනාකමක් ලැබෙනවා.
NEMISIS Well-known member Nov 13, 2013 11,403 19,560 113 Colombo Aug 12, 2014 #6 අයි ටී ෆීල්ඩ් එකේ ඩිවලොපින් වගේ ඉන්ටවීව් එකකට නම් සත පහක වැඩක් නෑ වගේ තමයි.
senewimala1988 Well-known member Dec 5, 2007 7,837 2,673 113 Kadawatha, Sri Lanka Aug 12, 2014 #7 duli_ultimate said: ඒක බලපාන්නේ ජොබ් එකේ ස්වභාවය අනුව. ටීචින්ග්, ඉන්ජිනියරින් වගේ දේවල් වලදි ස්පෝර්ට්ස් ලොකුවට බලපාන්නේ නෑ. ඒත් මාර්කටින්, HR මැනේජ්මන්ට් වගේ ඉන්ටර්විව් වලදිනං ස්පොර්ට්ස් වලට වැඩි වටිනාකමක් ලැබෙනවා. Click to expand... Wenna puluwan. Matath oya sports nam ne. Wechcha avulakuth ne.
duli_ultimate said: ඒක බලපාන්නේ ජොබ් එකේ ස්වභාවය අනුව. ටීචින්ග්, ඉන්ජිනියරින් වගේ දේවල් වලදි ස්පෝර්ට්ස් ලොකුවට බලපාන්නේ නෑ. ඒත් මාර්කටින්, HR මැනේජ්මන්ට් වගේ ඉන්ටර්විව් වලදිනං ස්පොර්ට්ස් වලට වැඩි වටිනාකමක් ලැබෙනවා. Click to expand... Wenna puluwan. Matath oya sports nam ne. Wechcha avulakuth ne.
Ayeshlive Well-known member Jul 1, 2011 10,570 943 113 *̶͑̾̾̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆& Aug 12, 2014 #9 ජොබ් එකේ හැටියට තමයි. colors එහෙම තියෙනවනම් ඒවා දන්නා. district/participation වගේ පොඩි ඒවානම් දැම්මේ නැතත් කමක් නෑ. management වගේ යනවනම් තමයි sports වලින් certificates වටින්නේ. academic/engineering පැත්තට බර ජොබ් වලටනම් පට්ට CV එකක් සහ academic certificate විතරයි දන්නේ.
ජොබ් එකේ හැටියට තමයි. colors එහෙම තියෙනවනම් ඒවා දන්නා. district/participation වගේ පොඩි ඒවානම් දැම්මේ නැතත් කමක් නෑ. management වගේ යනවනම් තමයි sports වලින් certificates වටින්නේ. academic/engineering පැත්තට බර ජොබ් වලටනම් පට්ට CV එකක් සහ academic certificate විතරයි දන්නේ.
hichchi malli Member Feb 17, 2011 1,265 133 0 තාම හොයනවා Aug 12, 2014 #10 priyasadm4 said: මට සහතික නෑ බන් ඒකයි ඇහුවේ Click to expand... matath ehemai
sika2 Well-known member Nov 15, 2013 3,668 2,512 113 නිධානයක් උඩ Aug 12, 2014 #11 මචන් ස්පෝර්ට්ස් සහතික වැදගත් වෙන්නේ පලවෙනි ජොබ් එකට තමයි. ජොබ් එකකට ගිහින් අවුරුද්දක් විතර ගියහම ඔය සෙටිපිකට් එච්චර වැදගත් නැ. පොෆෙෂනල් එස්පිරියන්ස් තමා වැදගත්. කොහොමත් යන ෆීල්ඩ් එක අනුව තමා ඔය සෙටිපිකට් වැදගත් වෙන්නේ.
මචන් ස්පෝර්ට්ස් සහතික වැදගත් වෙන්නේ පලවෙනි ජොබ් එකට තමයි. ජොබ් එකකට ගිහින් අවුරුද්දක් විතර ගියහම ඔය සෙටිපිකට් එච්චර වැදගත් නැ. පොෆෙෂනල් එස්පිරියන්ස් තමා වැදගත්. කොහොමත් යන ෆීල්ඩ් එක අනුව තමා ඔය සෙටිපිකට් වැදගත් වෙන්නේ.