Interview Tips - Choose Your Career :: Part 2

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අපි කියමු අපි යන්නෙ කාගීල්ස් එකේ ඉන්ටවිව් එකකට
    ඔගොල්ලො ඒ ඉන්ටවිව් එකට යන්න කලින් පුළුවන් නම් කාගීල්ස් එකේ ඉතිහාසය ව්‍යාපාරික තත්වය වගේ දේවල් පිළිබධ අවබෝධයකින් යන්න.අන්තර්ජාලයෙන් උනත් ඒව බලාගන්න පුළුවන්.හදිස්සියෙ කොම්පැණි එක ගැන මොනා හරි ඇහුවොත් ඔයාට පිළිතුරු දෙන්න ලේසිනේ එතකොට,ඔයා ඒ ගොල්ලන්ගෙ කොම්පැණි එක ගැන හොද අවධානයකින් ඉන්න බව ඉන්ටවිකරන අයට තේරෙනව එතකොට.ඔයා ගැන විශ්වාසයක් ඇති කරගැනීමට ඉවහල් වේවි ඒකෙන්.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කලවැද්දා ඊයේ රෑ ඇවිත් හිටියා බන්.:dull:

    අද ඌ පවූලත් එක්ක මෝලිය අල්ලනවලු මාලු පාන් හදන්න අපේ කිඹුලා අයියා දාපු !! :rofl:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Thanks

    ඉන්ටවිව් එකකට යන්න කලින් අපි ඉදිරිපත් කරපු ඇප්ලිකේශන් එකට අදාල සියලු විස්තර සනාථ කරන්න පුළුවන් සහතික ආදිය රැගෙන යන්න ඔනේ

    බොරු හොර සහතික ඉදිරිපත් කිරීම හදවතට එකග වැඩකුත් නෙවෙයි.ඒක තව කෙනෙකුට කරන අසාධාරණයක්.එහෙම දේවල් වලින් වැළකිලා ඉන්න

    අපි කියමු අපි යන්නෙ කාගීල්ස් එකේ ඉන්ටවිව් එකකට
    ඔගොල්ලො ඒ ඉන්ටවිව් එකට යන්න කලින් පුළුවන් නම් කාගීල්ස් එකේ ඉතිහාසය ව්‍යාපාරික තත්වය වගේ දේවල් පිළිබධ අවබෝධයකින් යන්න.අන්තර්ජාලයෙන් උනත් ඒව බලාගන්න පුළුවන්.හදිස්සියෙ කොම්පැණි එක ගැන මොනා හරි ඇහුවොත් ඔයාට පිළිතුරු දෙන්න ලේසිනේ එතකොට,ඔයා ඒ ගොල්ලන්ගෙ කොම්පැණි එක ගැන හොද අවධානයකින් ඉන්න බව ඉන්ටවිකරන අයට තේරෙනව එතකොට.ඔයා ගැන විශ්වාසයක් ඇති කරගැනීමට ඉවහල් වේවි ඒකෙන්.
    ඒක ඇත්ත මචන්.ගොඩක් වෙලාවට ලංකාවේ ඉහල පිළිගැනීමක් තියන සමාගම් තමයි ඔහොම දේවල් බලන්නේ.එයාලගේ Human Resources Policy එක ගොඩක් හොදයි.:yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක ඇත්ත මචන්.ගොඩක් වෙලාවට ලංකාවේ ඉහල පිළිගැනීමක් තියන සමාගම් තමයි ඔහොම දේවල් බලන්නේ.එයාලගේ Human Resources Policy එක ගොඩක් හොදයි.:yes:
    ඔව් අනික ඉන්ටවිව් කරල හොද අත්දැකීම් තියෙන පිරිසක් තමයි ඉන්නෙ

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අද ඌ පවූලත් එක්ක මෝලිය අල්ලනවලු මාලු පාන් හදන්න අපේ කිඹුලා අයියා දාපු !! :rofl:
    පවුල කෙසේ වෙතත් මූ නම් පිටි ගුලිය අනනවා ඇති.මට මැවිලා පේනවා බන්.:lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පවුල කෙසේ වෙතත් මූ නම් පිටි ගුලිය අනනවා ඇති.මට මැවිලා පේනවා බන්.:lol:

    :yes: හික් හික් !! මට වලන් පෙරලන සද්දයක් ආවා කෝල් කරපු වෙලේ !! මු දත් මදින්න ගල් අඟුරු හදල ගුටි කෑවද දන්නේ නෑ !!
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    11.gif
    11.gif
    11.gif
    11.gif

    තැන්ක්ස් ගයියා........
    එළකිරි..........:love:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඒ ලිස්ට් එකට දාන්නේ මොනවා කලහමද :sorry:
    හාර්ඩ් කෝර් බලපුවම. :angry:
    :yes: හික් හික් !! මට වලන් පෙරලන සද්දයක් ආවා කෝල් කරපු වෙලේ !! මු දත් මදින්න ගල් අඟුරු හදල ගුටි කෑවද දන්නේ නෑ !!
    :baffled:මූ අද පාන් පිටි නාලා ඇති ඇඟ පුරාම.නිකනුත් මූ දෙන්නේ ආතල් නේ බන්.වැඩක් කරනකොට ඉතින් හිතාගන්න පුළුවන්.
    Captain ජැක් ස්පැරෝ;12376753 said:
    11.gif
    11.gif
    11.gif
    11.gif

    තැන්ක්ස් ගයියා........
    එළකිරි..........:love:
    තව ටැග් 2 ක් වැටිලා.මට හිතුන උබ වෙන්න ඇති කියල.තැන්ක්ස් මචන්.උබලට තමයි මේවා ගොඩක්ම වැදගත්.
    :frown:
    me thred eke part 1 eke link eka one
    thawa tie eka daganna easy widyak danagana one
    මම මේ ත්‍රෙඩ් එකේම ලින්ක් එකක් දැම්ම මචන්,එහෙම නැත්තම් මගේ ත්‍රෙඩ් සර්ච් කරපන්.උඩින්ම තියනවා.:yes:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    තව ටැග් 2 ක් වැටිලා.මට හිතුන උබ වෙන්න ඇති කියල.තැන්ක්ස් මචන්.උබලට තමයි මේවා ගොඩක්ම වැදගත්.

    :rofl::rofl:

    ඔව් බන්........
    ඉස්සරහට මොනවා කරන්න වෙයිද දන්නේ නෑ..........:(