කලවැද්දා ඊයේ රෑ ඇවිත් හිටියා බන්.බස් කාරයා ත්රෙඩ් එක වළඳලා වගේ !! ඔන්න මම නම් අහිංසකයා !!![]()

කලවැද්දා ඊයේ රෑ ඇවිත් හිටියා බන්.බස් කාරයා ත්රෙඩ් එක වළඳලා වගේ !! ඔන්න මම නම් අහිංසකයා !!![]()

වරෙන් මම තොට පෙන්නන්නම් ලිස්ට් එක වල් ජන්ගියාමොන ලිස්ට් එකේද![]()

කලවැද්දා ඊයේ රෑ ඇවිත් හිටියා බන්.![]()

Thanks
ඉන්ටවිව් එකකට යන්න කලින් අපි ඉදිරිපත් කරපු ඇප්ලිකේශන් එකට අදාල සියලු විස්තර සනාථ කරන්න පුළුවන් සහතික ආදිය රැගෙන යන්න ඔනේ
බොරු හොර සහතික ඉදිරිපත් කිරීම හදවතට එකග වැඩකුත් නෙවෙයි.ඒක තව කෙනෙකුට කරන අසාධාරණයක්.එහෙම දේවල් වලින් වැළකිලා ඉන්න
ඒක ඇත්ත මචන්.ගොඩක් වෙලාවට ලංකාවේ ඉහල පිළිගැනීමක් තියන සමාගම් තමයි ඔහොම දේවල් බලන්නේ.එයාලගේ Human Resources Policy එක ගොඩක් හොදයි.අපි කියමු අපි යන්නෙ කාගීල්ස් එකේ ඉන්ටවිව් එකකට
ඔගොල්ලො ඒ ඉන්ටවිව් එකට යන්න කලින් පුළුවන් නම් කාගීල්ස් එකේ ඉතිහාසය ව්යාපාරික තත්වය වගේ දේවල් පිළිබධ අවබෝධයකින් යන්න.අන්තර්ජාලයෙන් උනත් ඒව බලාගන්න පුළුවන්.හදිස්සියෙ කොම්පැණි එක ගැන මොනා හරි ඇහුවොත් ඔයාට පිළිතුරු දෙන්න ලේසිනේ එතකොට,ඔයා ඒ ගොල්ලන්ගෙ කොම්පැණි එක ගැන හොද අවධානයකින් ඉන්න බව ඉන්ටවිකරන අයට තේරෙනව එතකොට.ඔයා ගැන විශ්වාසයක් ඇති කරගැනීමට ඉවහල් වේවි ඒකෙන්.

ඒක ඇත්ත මචන්.ගොඩක් වෙලාවට ලංකාවේ ඉහල පිළිගැනීමක් තියන සමාගම් තමයි ඔහොම දේවල් බලන්නේ.එයාලගේ Human Resources Policy එක ගොඩක් හොදයි.![]()
පවුල කෙසේ වෙතත් මූ නම් පිටි ගුලිය අනනවා ඇති.මට මැවිලා පේනවා බන්.අද ඌ පවූලත් එක්ක මෝලිය අල්ලනවලු මාලු පාන් හදන්න අපේ කිඹුලා අයියා දාපු !!![]()

ඒ ලිස්ට් එකට දාන්නේ මොනවා කලහමදවරෙන් මම තොට පෙන්නන්නම් ලිස්ට් එක වල් ජන්ගියා![]()

පවුල කෙසේ වෙතත් මූ නම් පිටි ගුලිය අනනවා ඇති.මට මැවිලා පේනවා බන්.![]()
හික් හික් !! මට වලන් පෙරලන සද්දයක් ආවා කෝල් කරපු වෙලේ !! මු දත් මදින්න ගල් අඟුරු හදල ගුටි කෑවද දන්නේ නෑ !!හාර්ඩ් කෝර් බලපුවම.ඒ ලිස්ට් එකට දාන්නේ මොනවා කලහමද![]()

හික් හික් !! මට වලන් පෙරලන සද්දයක් ආවා කෝල් කරපු වෙලේ !! මු දත් මදින්න ගල් අඟුරු හදල ගුටි කෑවද දන්නේ නෑ !!
මූ අද පාන් පිටි නාලා ඇති ඇඟ පුරාම.නිකනුත් මූ දෙන්නේ ආතල් නේ බන්.වැඩක් කරනකොට ඉතින් හිතාගන්න පුළුවන්.තව ටැග් 2 ක් වැටිලා.මට හිතුන උබ වෙන්න ඇති කියල.තැන්ක්ස් මචන්.උබලට තමයි මේවා ගොඩක්ම වැදගත්.Captain ජැක් ස්පැරෝ;12376753 said:![]()
![]()
![]()
![]()
තැන්ක්ස් ගයියා........
එළකිරි..........![]()

මම මේ ත්රෙඩ් එකේම ලින්ක් එකක් දැම්ම මචන්,එහෙම නැත්තම් මගේ ත්රෙඩ් සර්ච් කරපන්.උඩින්ම තියනවා.me thred eke part 1 eke link eka one
thawa tie eka daganna easy widyak danagana one

Captain ජැක් ස්පැරෝ;12376798 said:You must spread some Reputation around before giving it to gayendra9*9 again.![]()
මට ෂුවර් නැහැ.
තව ටැග් 2 ක් වැටිලා.මට හිතුන උබ වෙන්න ඇති කියල.තැන්ක්ස් මචන්.උබලට තමයි මේවා ගොඩක්ම වැදගත්.


