interview with Mr perera

wow Mr, perera ela ela,,,
Ecard-Congrats-001-Lui.jpg
 
jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~

:angry:

සුරතල් නම : කොච්චියා ( එළකිරි එකේ අයට)

ගස් ගදයා :eek:

කැමතිම පැළදුම : නාස් ලණුව

මිසිස් පෙරේරා විසින් දක්වයි

කැමතිම දේශිය නලුවා :මම ( මා චිත්‍රපටියක රගපෑමට ඉඩ ඇත)
සූර පප්පා සිංහල එක. මම සූර පප්පා. ටාකූර් සාත්තර ගුරා. සී. ජේ. රෝමන්කාරයෙක්.අම්බානක ගුටිකන සීන් එකක් තියනවා.

:rolleyes:

කැමතිම විදේශිය චිත්‍රපටිය . :The Train

The_Train.jpg

කැමතිම සිංහල චිත්‍රපටිය :බදුලු කෝච්චිය
හතර දෙනාම සූරයෝ. (මිගාර,ශියාන්,ජේකේ සහ තෝ) අහුවෙයල්ලා මට

නලුවෝ තමයි:D

කැමතිම පත්තරය :අන්තිම කැමති පත්තරය සහ රේස් පත්තරය
නෑ නෑ. හඳ මාමා. :rolleyes: තව එකක් තියනවා. ඒක කියන්න බෑ. ඉස්කෝලෙ යනකාලෙ බැලුවාට පස්සේ බලන්න උනේ නෑ. මාර ආසයි බලන්න. :P

දැන් හැබැහින් දකිනවා කියල ආරංචියි ඒවයේ ඉන්න අය

කඩිතයා මිසිස් පෙරේරාට පෙම් කලොත් : උන් දෙන්නවම බන්දලා දීලා මම කෝච්චි එළවනවා
ඒක වෙන්නේ නෑ. කඩියාව ඇති කරන්න වගේ ගනී මිසිස් පෙරේරා. ඒ ඇරෙන්න පෙම් කරනවා කියන එක නම් හිතන්න බෑ. :no:

:rolleyes::rofl::P

උපන් වෙලාව : මම උපදිච්ච වේලාවේ ඔරලෝසුවේ වෙලාව හිර වෙලා
ඒ වෙලේ මහපොළව දෙදරුවා කියන්නේ. රැජිනි කාන්ත් උපන්න වෙලාව වගේ.

අර උඹලගේ පැත්තේ කුණු කන්දද?:rolleyes:
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගස් ගදයා :eek:

    මිසිස් පෙරේරා විසින් දක්වයි

    :rolleyes:

    The_Train.jpg

    නලුවෝ තමයි:D

    දැන් හැබැහින් දකිනවා කියල ආරංචියි ඒවයේ ඉන්න අය

    :rolleyes::rofl::P

    අර උඹලගේ පැත්තේ කුණු කන්දද?:rolleyes:

    :rolleyes: මෙයා 10000 ගහයිනේ
     
    v7soft

    Member
    Aug 23, 2008
    618
    54
    0
    කඩිතයා මිසිස් පෙරේරාට පෙම් කලොත් : උන් දෙන්නවම බන්දලා දීලා මම කෝච්චි එළවනවා lol
    patta ah kep it up
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    මුලකුරු සමග සමග නම :කේ එම් ජි පෙරේරා

    :confused: තවත් එකක් දාලා.

    සම්පූර්ණ නම : කොච්චි මුදියන්සේලාගේ ගස් පෙරේරා
    :angry:

    සුරතල් නම : කොච්චියා ( එළකිරි එකේ අයට)
    කෝච්චියා? :eek:
    කැමතිම කෑම : කට්ට කෑම
    ඒක නම් ඇත්ත.
    කැමතිම බීම : වල් ෆැන්ටා
    නෑ. එලකිරි

    කැමතිම ඇදුම : උපන් ඇදුම
    රෙදි ගලෝලා තියෙන්නේ බොලාලා :angry:

    කැමතිම පැළදුම : නාස් ලණුව
    උඹ වගේ කියලා හිතුවාද?

    කැමතිම ගම : කිලිනොච්චිය සහ වාචකච්චේරිය
    සයිබර් අංගොඩ. :P

    කැමතිම ටෙලි නාට්‍ය නළුවා : ‘මම’ අනාගතයේ දී ටෙලි නාට්‍යයක රගපෑමට ඉඩ තියෙනවා.
    හැමදාම කියනවා වගේ නළුවා තමා :cool:

    කැමතිම ටෙලි නාට්‍ය නිළිය : මිසිස් පෙරේරා(එයා නාට්‍යයක දර්ශනයක සෙනග ගොඩක් මැද හිටියා)
    :rolleyes:

    කැමතිම ටෙලි නාට්‍යය : තවම විකාශය වී නොමැත.
    සෙව්වන්දියකට පෙම්බැන්දා

    කැමතිම වේදිකා නළුවා : මම ( මම දුටුගැමුණු නාට්‍ය යේ කඩොල් ඇතාගේ කකුලකට හිටියා)
    :confused: මුගේ කැරැක්ටර් එක මම කරේ. එළාරට මූව දැක්කාම හිනා යනවාලු. කෝලමා වගේ කියලා. :rolleyes:

    කැමතිම දේශිය නලුවා :මම ( මා චිත්‍රපටියක රගපෑමට ඉඩ ඇත)
    සූර පප්පා සිංහල එක. මම සූර පප්පා. ටාකූර් සාත්තර ගුරා. සී. ජේ. රෝමන්කාරයෙක්.අම්බානක ගුටිකන සීන් එකක් තියනවා.

    කැමතිම දේශිය නිළිය : මම කැමති ඕනේ කෙනෙක්ට මම කැමතියි
    :eek:

    කැමතිම විදේශිය චිත්‍රපටිය . :The Burning Train (1980)
    :no:

    How to Train your dragon

    කැමතිම සිංහල චිත්‍රපටිය :බදුලු කෝච්චිය
    හතර දෙනාම සූරයෝ. (මිගාර,ශියාන්,ජේකේ සහ තෝ) අහුවෙයල්ලා මට

    කැමතිම කොල්ලා :මම
    :yes:

    කැමතිම කෙල්ල :මිසිස් පෙරේරා ( මේ උත්තරේ දුන්නේ නැත්නම් ගෙදර ගිහිල්ලා ඉවරයි)
    :love::love::love:

    කැමතිම වාහනය :කොච්චිය
    :yes::yes::yes:

    කැමතිම පත්තරය :අන්තිම කැමති පත්තරය සහ රේස් පත්තරය
    නෑ නෑ. හඳ මාමා. :rolleyes: තව එකක් තියනවා. ඒක කියන්න බෑ. ඉස්කෝලෙ යනකාලෙ බැලුවාට පස්සේ බලන්න උනේ නෑ. මාර ආසයි බලන්න. :P

    ජැක්ලීන් ගෙන් මංගල යෝජනාවක් ආවොත්: දෑවැද්ද කීයද කියලා අහනවා

    ජැක්ලින්ගෙ එලකිරි අයිඩී එක මොකද්ද දන්නෑ :rolleyes:

    කඩිතයා මිසිස් පෙරේරාට පෙම් කලොත් : උන් දෙන්නවම බන්දලා දීලා මම කෝච්චි එළවනවා
    ඒක වෙන්නේ නෑ. කඩියාව ඇති කරන්න වගේ ගනී මිසිස් පෙරේරා. ඒ ඇරෙන්න පෙම් කරනවා කියන එක නම් හිතන්න බෑ. :no:

    උපන් වෙලාව : මම උපදිච්ච වේලාවේ ඔරලෝසුවේ වෙලාව හිර වෙලා
    ඒ වෙලේ මහපොළව දෙදරුවා කියන්නේ. රැජිනි කාන්ත් උපන්න වෙලාව වගේ.

    හැදෙන පරපුරට දෙන අවවාදය : මාව ආදර්ශයට ගන්න
    කෝච්චි අපේ සම්පතකි. අපි එය සුරකිමු.

    :lol::lol::lol::lol::lol::lol::lol: