සුරතල් නම : කොච්චියා ( එළකිරි එකේ අයට)

කැමතිම පැළදුම : නාස් ලණුව
කැමතිම දේශිය නලුවා :මම ( මා චිත්‍රපටියක රගපෑමට ඉඩ ඇත)
සූර පප්පා සිංහල එක. මම සූර පප්පා. ටාකූර් සාත්තර ගුරා. සී. ජේ. රෝමන්කාරයෙක්.අම්බානක ගුටිකන සීන් එකක් තියනවා.

කැමතිම විදේශිය චිත්‍රපටිය . :The Train
කැමතිම සිංහල චිත්‍රපටිය :බදුලු කෝච්චිය
හතර දෙනාම සූරයෝ. (මිගාර,ශියාන්,ජේකේ සහ තෝ) අහුවෙයල්ලා මට

කැමතිම පත්තරය :අන්තිම කැමති පත්තරය සහ රේස් පත්තරය
නෑ නෑ. හඳ මාමා.තව එකක් තියනවා. ඒක කියන්න බෑ. ඉස්කෝලෙ යනකාලෙ බැලුවාට පස්සේ බලන්න උනේ නෑ. මාර ආසයි බලන්න.
කඩිතයා මිසිස් පෙරේරාට පෙම් කලොත් : උන් දෙන්නවම බන්දලා දීලා මම කෝච්චි එළවනවා
ඒක වෙන්නේ නෑ. කඩියාව ඇති කරන්න වගේ ගනී මිසිස් පෙරේරා. ඒ ඇරෙන්න පෙම් කරනවා කියන එක නම් හිතන්න බෑ.

උපන් වෙලාව : මම උපදිච්ච වේලාවේ ඔරලෝසුවේ වෙලාව හිර වෙලා
ඒ වෙලේ මහපොළව දෙදරුවා කියන්නේ. රැජිනි කාන්ත් උපන්න වෙලාව වගේ.

මට ඉස්සෙල්ලාම විශ් කරේ ඔයානේ. තෑන්ක්ස් චූටි මිසී.![]()
mala magulai
eka hondai ape mystyata kiyanna 
chuti misi?mala magulai
eka hondai ape mystyata kiyanna
meh tnx kannda ane, gennako honda champagne ekakui, thawa kanna mona hari![]()
මිස්ටිට? 

Perera ela..........KUCHU kuchu....go go p e r e r a
Pererata suba pathum![]()
ගස් ගදයා
මිසිස් පෙරේරා විසින් දක්වයි
![]()
නලුවෝ තමයි
දැන් හැබැහින් දකිනවා කියල ආරංචියි ඒවයේ ඉන්න අය
අර උඹලගේ පැත්තේ කුණු කන්දද?![]()
මෙයා 10000 ගහයිනේමෙයා 10000 ගහයිනේ
මුලකුරු සමග සමග නම :කේ එම් ජි පෙරේරා
තවත් එකක් දාලා.
සම්පූර්ණ නම : කොච්චි මුදියන්සේලාගේ ගස් පෙරේරා
සුරතල් නම : කොච්චියා ( එළකිරි එකේ අයට)
කෝච්චියා?
කැමතිම කෑම : කට්ට කෑම
ඒක නම් ඇත්ත.
කැමතිම බීම : වල් ෆැන්ටා
නෑ. එලකිරි
කැමතිම ඇදුම : උපන් ඇදුම
රෙදි ගලෝලා තියෙන්නේ බොලාලා
කැමතිම පැළදුම : නාස් ලණුව
උඹ වගේ කියලා හිතුවාද?
කැමතිම ගම : කිලිනොච්චිය සහ වාචකච්චේරිය
සයිබර් අංගොඩ.
කැමතිම ටෙලි නාට්‍ය නළුවා : ‘මම’ අනාගතයේ දී ටෙලි නාට්‍යයක රගපෑමට ඉඩ තියෙනවා.
හැමදාම කියනවා වගේ නළුවා තමා
කැමතිම ටෙලි නාට්‍ය නිළිය : මිසිස් පෙරේරා(එයා නාට්‍යයක දර්ශනයක සෙනග ගොඩක් මැද හිටියා)
කැමතිම ටෙලි නාට්‍යය : තවම විකාශය වී නොමැත.
සෙව්වන්දියකට පෙම්බැන්දා
කැමතිම වේදිකා නළුවා : මම ( මම දුටුගැමුණු නාට්‍ය යේ කඩොල් ඇතාගේ කකුලකට හිටියා)
මුගේ කැරැක්ටර් එක මම කරේ. එළාරට මූව දැක්කාම හිනා යනවාලු. කෝලමා වගේ කියලා.
කැමතිම දේශිය නලුවා :මම ( මා චිත්‍රපටියක රගපෑමට ඉඩ ඇත)
සූර පප්පා සිංහල එක. මම සූර පප්පා. ටාකූර් සාත්තර ගුරා. සී. ජේ. රෝමන්කාරයෙක්.අම්බානක ගුටිකන සීන් එකක් තියනවා.
කැමතිම දේශිය නිළිය : මම කැමති ඕනේ කෙනෙක්ට මම කැමතියි
කැමතිම විදේශිය චිත්‍රපටිය . :The Burning Train (1980)
How to Train your dragon
කැමතිම සිංහල චිත්‍රපටිය :බදුලු කෝච්චිය
හතර දෙනාම සූරයෝ. (මිගාර,ශියාන්,ජේකේ සහ තෝ) අහුවෙයල්ලා මට
කැමතිම කොල්ලා :මම
කැමතිම කෙල්ල :මිසිස් පෙරේරා ( මේ උත්තරේ දුන්නේ නැත්නම් ගෙදර ගිහිල්ලා ඉවරයි)
කැමතිම වාහනය :කොච්චිය
කැමතිම පත්තරය :අන්තිම කැමති පත්තරය සහ රේස් පත්තරය
නෑ නෑ. හඳ මාමා.තව එකක් තියනවා. ඒක කියන්න බෑ. ඉස්කෝලෙ යනකාලෙ බැලුවාට පස්සේ බලන්න උනේ නෑ. මාර ආසයි බලන්න.
ජැක්ලීන් ගෙන් මංගල යෝජනාවක් ආවොත්: දෑවැද්ද කීයද කියලා අහනවා
ජැක්ලින්ගෙ එලකිරි අයිඩී එක මොකද්ද දන්නෑ
කඩිතයා මිසිස් පෙරේරාට පෙම් කලොත් : උන් දෙන්නවම බන්දලා දීලා මම කෝච්චි එළවනවා
ඒක වෙන්නේ නෑ. කඩියාව ඇති කරන්න වගේ ගනී මිසිස් පෙරේරා. ඒ ඇරෙන්න පෙම් කරනවා කියන එක නම් හිතන්න බෑ.
උපන් වෙලාව : මම උපදිච්ච වේලාවේ ඔරලෝසුවේ වෙලාව හිර වෙලා
ඒ වෙලේ මහපොළව දෙදරුවා කියන්නේ. රැජිනි කාන්ත් උපන්න වෙලාව වගේ.
හැදෙන පරපුරට දෙන අවවාදය : මාව ආදර්ශයට ගන්න
කෝච්චි අපේ සම්පතකි. අපි එය සුරකිමු.