Sep 26, 2011
58
3
0
Kiribathgoda
යලුවනෙ මට කියනවඩ අපි Interview 1කට යනකොට අපෙ certificates ටික දාගෙන යන්න ඔනෙ පිලිවෙල පොඩිකාලෙ ඉදන් ගත්තූ පිලිවෙලටද නෑත්නම් වටිනකම වෑඩි වෙන පිලිවෙලටද නෑත්නම් අන්තිමට ගත්තූ එව මුලින් දාලා මුලින්ම ගත්තුව අගට දාලද. මේක ගෑන මන් යලුවන්ගෙන් එහුවම එක එක්කෙන එක එක විදියට කියනව. අනේ මට හරි පිලිවෙල කියන්නකො
 
!ruwanthi

Junior member
  • Nov 8, 2009
    147
    7
    18
    it doesn't matter as long as you have necessary skills to take up the job

    PS: These days no one interested in certificate (private sector)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Order nam wedak neha, hodama de watina kama wedi ewa issarahin daana eka :)
    sports wage ewa passata daanna, academic qualifications, e job ekata related ewa issarahin daanna ;)
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    ඔහොම දේක හරි විදිය කියන්නෙ උඹට ජොබ් එක හම්බවෙන්න වැඩිම සම්භාවිතාවයක් තියෙන විදිය

    මම නම් කියන්නෙ හොඳම විදිය උඹේ හොඳම certificate ටිකක් මුලින් දාන එක.

    ගත්ත දවස් අරව මේවා වැඩක් නෑ.

    ඉන්ටවිව් කරන කට්ටිය impress වෙන විදියේ certificate ටික මුලින් දාන්න.

    First impression එක හොඳ වෙන්න ඕනා. අනිත් එක උඹේ ඔක්කොම certificate ටික එකම විදියෙ උවමනාවකින් බැලෙන්නෙ නැති වෙන්න පුලුවන්. එතකොට හොඳ ටිකක් මුලින් තියෙන එක හොඳයි.
     
    Sep 26, 2011
    58
    3
    0
    Kiribathgoda
    ne ne meka mage campus 1ke demonstrate applying interview 1ka egollo etana muluth education qualification balanne ne result sheet 1ka denawa api egollo balanne extra dewal godak sports wage ethakota koi piliwelatada danna one podikale idan gathuwada netam anthimata gathuwage idanda
     
    Last edited:

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    take only the relevant ones ..
    watinakama wadi ewa mulin daanna
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඒ ගැන වැඩිය හිතන්න එපා කැමති විදියට අරගෙන යන්න. මොකද මං අත් දැකීමෙන් දන්න දෙයක් තමයි දැන් 99% ක්ම සම්මුඛ පරීක්ෂණ වල අඩු ගානෙ අධ්‍යාපන සහතික වත් බලන්නෙ නැහැ. අපේ හැකියාවන් මොන වගේද කියල බලල සුදුසුයි කියල තේරුනොත් තමයි දෙවනුව අධ්‍යාපන සහතික ටික හරි බලන්නෙ
     
    Sep 26, 2011
    58
    3
    0
    Kiribathgoda
    ne ne meka mage campus 1ke demonstrate applying interview 1ka egollo etana muluth education qualification balanne ne result sheet 1ka denawa api egollo balanne extra dewal godak sports wage ethakota koi piliwelatada danna one podikale idan gathuwada netam anthimata gathuwage idanda
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    ne ne meka mage campus 1ke demonstrate applying interview 1ka egollo etana muluth education qualification balanne ne result sheet 1ka denawa api egollo balanne extra dewal godak sports wage ethakota koi piliwelatada danna one podikale idan gathuwada netam anthimata gathuwage idanda

    Man hithanne oya langadi gaththu ewa watina kamin adu wena piliwelata danna..eeta passe podi kale ewa danna.. :):)
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ne ne meka mage campus 1ke demonstrate applying interview 1ka egollo etana muluth education qualification balanne ne result sheet 1ka denawa api egollo balanne extra dewal godak sports wage ethakota koi piliwelatada danna one podikale idan gathuwada netam anthimata gathuwage idanda

    ehenam itin dadin bidin kiyala sport ma dapanz