එට්කා වනසමු

kapoor75

Member
Oct 19, 2016
10
2
0
වනසමු එට්කා-




මචන් උබලට පුලුවන් නම් ෆ්‍රන්ස් කොඩිය ෆ්බ් එකෙ හෑදුවා වගෙ Say no to etca හරි මොකක් හරි දාල සින්හ කොඩිය පිටි පස්ස්සෙන් යුසර් ගෙ ඈත්ත ප්‍රොෆ්යිල් පික්චර් එක්ක දාගන්න පුලුවන් විදියට මොකක් හරි ජිල්බෑරිස් එකක් හෑඩුවනම් ගොඩක් අය අතරට එට්කා වීරොදි මතය ගෙන යන්න පුලුවන් මෙ ගෑන දෑන් නෑති අයත් ආතල් එකට සෙට් වෙයි


එවගේම ෆ්බි එකෙ දෑක්ක ලොකු අඩුවක් තමයි එලකිරිය වගෙ එට්කා ගන හරි විස්තරයක් හොය ගන්න බෑරිවිම නිකන් එඩිට් කරපු පින්තුර දෙක තුනක් කෑරකෙනවා එහෙම නෙමෙ ෆ්බි ට්විටර් එකෙ #etca #ecta #cepa #lka #srilanka ටෑග් යටතෙ විඩියො එලකිරියෙ වෑටුනු තෙඩ්‍රර් එට්ක ගෑන පලවුනු ලිපි අපිට එකතු වෙලා දාන්න පුලුවන් නම් කට්ටිය ගෙනියන්න පුලුවන් මතක තියගන්න එලකිරියෙ මෙ ගෑන පලවුනත් නමට විතරක් එට්කා ගෑන දන්න ලොකු පිරිසක් ඉන්නවා අන්න එගොල්ලනව කොම හරි දෑනුවත් කරන්න ඔනී


අපිට පුලුවන් නම් ඉන්දියවට පුක නොදන ක්‍රීකට කෙන්ක් හරි නෑත්නම් ජනප්‍රිය චරිතයක් අඩුම තරමෙ ලෙස්බි කොත්තුවා ඉරජ් හරි මෙකට අල්ලගන්න වෑඩි ප්‍රචාරයක් ගන්න පුලුවන්නම් වටිනවා කාලො මහත්ත්ය වගෙ කෙන්ක් වත් ප්‍රසිද්දියෙ එට්කා විරොදයට ගන්න පුලුවන් නම් හොදයි


මෙ මට හිතුනු ක්‍රම මෙවා මිනිස්සුන්ව දෑනුවත් කරන්න හොදයි හෑබෑයි සටන ජයගන්න නම් පරටම බහින්න ඔනෙ
අහ පොනිල් කොමත් ගහනව කියන වුන්ට කියන්නෙ අර රජෙක් හිටිය කාලෙ කෑසිනො පනත් එට්ෆ්/එප්ෆ් සල්ලි අදින්න ෆෑන්සන් ගෙන්න සිපා ගෙන්න මිනිස්සු දුන් නෑහෑ වගෙ අපි එකතු වුනොත් ඈට නෑති පොනිල් කරන්න පුලුවන් ලබ්බක් නෑහ ජනප්‍රියම පාලකයා පෑරද්දපු අපිට මෙ ලොන්තයව නෑති කරන එක ලොකු දෙයක් නෙමෙ එක මතක තියාගනින්


බයියො ටොයියො ජෙප්පො කියලා බෙදෙන් නෑතිව මෙක නවත්තන්න කට්ටිය එකමුතු වෙයල්ලා මෙක එක පක්ශෙකට එක ආගමකට ජාතියකට විතරක් වෙන ප්‍රශ්නයක් නෙමෙ උබ අපි හෑමොටම වහකන්න වෙන්නෙ ඉන්දියන් බල්ලො ටික මෙහෙට ආවම උබලට මෙක පරද්දන්න එකතු වුන් නෑත්නම් උබලෑ අපෙ ලමයි ශාප කරනවා සත්තයි එක හිතෙ තියා ගනින්






අපි ආයෙත් ඇණ ගනිමු ද?- CEPA/ECTA-dath kimbula
http://www.elakiri.com/forum/showthread.php?t=1722177

ඊනියා ආවඩන්නනි, උත්තර දීපියව්!!-problems with CEPA/ETCA
http://www.elakiri.com/forum/showthread.php?t=1722455

ඊනියා ආවඩන්නනි, උත්තර දීපියව්!!-problems with CEPA/ETCA2
http://www.elakiri.com/forum/showthread.php?t=1722660

කළු බදාදාව හකුලා ගනිව්!! ECTA දීපියව්!!!! -මැඩියා
http://www.elakiri.com/forum/showthread.php?t=1767631

සීපා ගිවිසුම රටට වැදගත් වන්නේ ඇයි? - මැඩියා
http://www.elakiri.com/forum/showthread.php?t=1722408

කළු බදාදා ( Black Wednesday ) Against ETCA-magicwithhasitha
http://www.elakiri.com/forum/showthread.php?t=1767426

CEPA ද්වීපාර්ශවික වෙළඳ ගිවිසුම-Sri_Sampath
http://www.elakiri.com/forum/showthread.php?t=1715766

ETCA කෙටුම්පත ඉන්දියාවට-toi
http://www.elakiri.com/forum/showthread.php?t=1732428

CEPA,ECTA , අපි සහ අපේ අනාගතය-sp4chamara
http://www.elakiri.com/forum/showthread.php?t=1735435


Draft National Trade Policy of Sri Lanka-Jack_Sparrow
https://drive.google.com/file/d/0B-5...3M0p6MkIw/view


1.jpg
[/COLOR]
 
Last edited:
  • Like
Reactions: Rosantha and buddi9

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    හෝඳ ආදහසක්. ඒ ප්‍රෝෆයිල් පීච්චර්ස් ඒකතු කරල කෝලාජ් එකක් වාගේ හදලා කාවර් පේජ් ඒකකුත් දෑම්මෑකි. :yes:
     

    kapoor75

    Member
    Oct 19, 2016
    10
    2
    0
    ETCA කියෙව්වද....? දන්නවද.....?

    [B]ETCA ගිවිසුම තවම ජනතාව අතරට ඇවිල්ල නෑ.... පල්ලෙහා තියෙන්නේ ඒ ගිවිසුමේ කෙටුම්පතක්..... ඔබගේ දැන ගැනීම පිණිසයි.[/B]


    a1.jpg


    a2.jpg


    a3.jpg


    a4.jpg


    a5.jpg


    a6.jpg

    a7.jpg


    a8.jpg

    [/COLOR]



    Services Schedules under the proposed Comprehensive Framework for Cooperation between Sri Lanka and India

    1.jpg

    2.jpg


    3.jpg







    හෝඳ ආදහසක්. ඒ ප්‍රෝෆයිල් පීච්චර්ස් ඒකතු කරල කෝලාජ් එකක් වාගේ හදලා කාවර් පේජ් ඒකකුත් දෑම්මෑකි. :yes:

    ඔය තියෙන්නෙ මචන් කට්ටියම එකතු වුනොත් කරන්න බෑරි දෙයක් නෑහෑ:yes::yes:
     
    Last edited:

    kapoor75

    Member
    Oct 19, 2016
    10
    2
    0
    Anura's Speech against ETCA


    https://www.facebook.com/plugins/vid...38439342733/
    Lokka Baba



    අගමැති සහ ETCA
    අපේ අගමැතිතුමා හරිම බුද්ධිමත් උත්තර දෙන්නේ...
    මුන් ඉන්දියාවට මෙච්චර #ක දෙනවද? නොදකින් කාලකන්නි
    9.29 ඉදන් බලන්න ManOfSteel



     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මටත් එවන්න පෝස්ටර් ලැට් එකේ ගහගෙන රෙනකොට බලන්න .....


    ඔය එක IT කාරයෙක් එලියට බැස්සේ නැහැ ජොබ් එක නැතිවෙනවට බයේ ..ඔන්ලයින් විප්ලව කොරලා අන්න රනිල් බයවෙලාලු අම්බාන ...


    පුක තමයි ...

    රෙදෙන එවුන් රේප් කපපල්ලා රිදිල්ල අඩුවෙනකල් ..හැබැයි කාමර අස්සේ ස්ක්‍රීන් එක ඉස්සරහා ඔය සටන කරන්න බැහැ එච්චරයි
     

    kapoor75

    Member
    Oct 19, 2016
    10
    2
    0
    මටත් එවන්න පෝස්ටර් ලැට් එකේ ගහගෙන රෙනකොට බලන්න .....


    ඔය එක IT කාරයෙක් එලියට බැස්සේ නැහැ ජොබ් එක නැතිවෙනවට බයේ ..ඔන්ලයින් විප්ලව කොරලා අන්න රනිල් බයවෙලාලු අම්බාන ...


    පුක තමයි ...

    රෙදෙන එවුන් රේප් කපපල්ලා රිදිල්ල අඩුවෙනකල් ..හැබැයි කාමර අස්සේ ස්ක්‍රීන් එක ඉස්සරහා ඔය සටන කරන්න බැහැ එච්චරයි

    උබ පොනිලගෙ ඇට බොල සුප්පු කරන පිම්පියා නෙ උබට පොනිල්ලො කු වුනාට අපිට ලොකු නෑහෑ බලන් ඉටන් ඔය බල්ලට වෙන දේ
     

    kapoor75

    Member
    Oct 19, 2016
    10
    2
    0
    Can I read the ETCA document?

    You're not supposed to. It is only for the Illuminati ('stakeholders'). It isn't public until both parties agree.

    However, the GMOA (Government Medical Officer's Association) did release scanned versions of the framework document and an annex of services.

    We're releasing the full text documents here, because, well they've already been released:

    Indo-Sri Lanka Economic And Technology Cooperation Framework Agreement (ETCA)
    Services Schedules under the proposed Comprehensive Framework for Cooperation between Sri Lanka and India (Annexure 3)
    Note that these are not official documents. The actual documents may be completely different, these are just for reference purposes.

    If you want to see some excerpts, we've selected a few at the very end of this article.

    What is being signed now?

    What's on the table is just an agreement to make an agreement in 6 months.

    There are two documents, a framework and the actual agreement. Only the framework document is up to be signed in the next few weeks. This basically just to open actual negotiations. So still plenty of time to freak out, and change stuff.

    What jobs could move?

    So far the sectors seem to be limited to IT-enabled services and Colombo dockyards. Within that it seems likely that the negotiations will limit those positions to highly skilled (ie, not entry level programmers). The movement would go both ways.

    The annexure linked above actually mentions a range of services, but other statements have said that this first round would be limited to IT and shipyards.

    Why are people freaking out?

    Unlike goods, services means that people could move across borders. India IT professionals could be working in Sri Lanka and Sri Lankan IT professionals could be working in India. This means they could be competing for jobs, which has many people worried. The secrecy and lack of transparency around the agreement doesn't help.

    Can't companies currently hire from abroad if they want to?

    Yes, through the BOI, but it's a bit of a process and gives limited slots. Also, many companies are note covered by the BOI.

    Is ETCA basically CEPA by another name?

    Officially no, but basically yes. If you're wondering what they acronyms mean it's Indo-Lanka Economic and Technology Agreement (ETCA) and Comprehensive Economic Partnership Agreement (CEPA).

    What is 'trade in services'?

    If you have time, best to read up about it here - Ceylon Chamber Of Commerce. In short, countries have worked on free trade agreements for goods, and now they are working on free (or more free) trade in services. These services come in different modes, the controversial one being Mode 4, where a human moves from one country to another. Services account for nearly 60% of Sri Lanka's GDP and these sort of agreements are becoming more and more common.

    What should I think?

    We don't know. This could cost jobs or it could create growth for everyone - the relevant parts haven't really been negotiated yet. Read and chat around and decide for yourself.
     

    MAT.com

    Junior member
  • Sep 9, 2015
    109
    14
    18
    FB page ekak hadala fb ekei, elakiriyeyi, g+, blogs,....etc hama ekakama ekama link eka share karamu....ethakota e page ekata likes godak set wenawa neh. eke margen apita minissu danuwath karanna puluwan hamadama. hamadama update wena page ekak minissunta balenawane. nitharama balenakota minissunta gammak ei.....

    e page eke adminla widihata elakiriye ECTA wirodee ayyala add karagatta nam hari. photoshop, illustrator, video editing ehema danna ayyala, mallila set wela hamadama posts hadala upload kala nam goda.

    mokada hithanne e gana?
     
    Last edited:

    kapoor75

    Member
    Oct 19, 2016
    10
    2
    0
    FB page ekak hadala fb ekei, elakiriyeyi, g+, blogs,....etc hama ekakama ekama link eka share karamu....ethakota e page ekata likes godak set wenawa neh. eke margen apita minissu danuwath karanna puluwan hamadama. hamadama update wena page ekak minissunta balenawane. nitharama balenakota minissunta gammak ei.....

    e page eke adminla widihata elakiriye ECTA wirodee ayyala add karagatta nam hari. photoshop, illustrator, video editing ehema danna ayyala, mallila set wela hamadama posts hadala upload kala nam goda.

    mokada hithanne e gana?


    ඔය තියෙන්නෙ මචන් අදහස් ඔක්කොම එකතුවෙලා වෑඩ කරන්න දෑන්ම ඉන්දියන් බල්ලො එන දවස වෑඩි ඈතක නෙමෙ