Introducing Android One (with Stock Android)

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේවගේ specification වැඩිය නැති උනාට හොදට optimize කරලා තියෙනවා කියල තමයි කියන්නේ අනේ මන්ද ඉතින්:rolleyes: karbonn, Spice, Micromax කියන company ඔක්කොගෙන්ම හදන 4ns සමානයි කියනවා. හැබැයි micromax එකේනම් talk time එක ගොඩක් අඩුයිනේ spice එකට වඩා:angry:. ඇයි දන්නේ නැහැ :rolleyes:

    software hardware same brand name eka witharai wenas micromax eka spice ekata wediya tikak ganan wedi karbonn eka thami ganan wedima .
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,191
    15,719
    113

    උඹ නම් කියයි. අපි අමාරුවෙන් සල්ලි එකතුකරලා ඔයිට වඩා වැඩි specifications තියන phones අරගෙන kitkat වල මාස ගණන් හිරවෙලා ඉන්නකොට :frown: මුන් පොඩි phone අරන් අලුත් android version දාගෙන අපිට ad එක දායි :baffled: :baffled:

    :rofl: