Introducing Technology

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura

    Mouse, Keyboard, Joystick එක්ක ආදාන උපාංග(Input device) පවුලට එකතු වුන අලුත්ම සාමාජිකයින් අතරින් Virtual Reality සහ Gesture Arm Band විශේෂ වෙන්නෙ කෙටි කලකන් ඒවාට ලැබුන ඉහල ජනප්‍රියත්වය නිසා. මුලින්ම Gesture Arm Band ගැන බලමු.
    අත සෙලවීමේදී අතේ පේශී චලනය වන ආකාරය සැලකිල්ලට ගනිමින් නිපදවා ඇති මෙය පැලඳවිය හැකි උපකරණයකි(Wearable Device).
    pick-up-myo.jpg
    මෙන්න මේ වීඩියෝ දෙකේ තියනවා, මේක භාවිතයෙන් කරන්ඩ පුළුවන් දේවල් වලින් සමහරක්.


    Commercial වීඩියෝ කෑල්ලකුත් තියනවා ඕන නම් බලන්න.
    කළු සහ සුදු කියන පාට දෙකකින් ගන්න පුළුවන්.
    myo_image_black.png
    myo_image_white.png
    Compatible devices:
    Windows
    Windows 7 (with included USB Bluetooth adapter)
    Windows 8 (with included USB Bluetooth adapter)

    Mac
    OS X 10.8 (Mountain Lion) and above (with included USB Bluetooth adapter)

    iOS
    7.0 and higher for the following devices

    iPad 3rd and 4th generation
    iPad Air
    iPad Air 2
    iPhone 4s, 5, 5c, 5s, 6, 6 Plus
    iPod Touch 5th generation
    iPad Mini 1st and 2nd generation
    iPad Mini 3

    Android
    Android 4.3 (Jelly Bean) and up (device must have Bluetooth radio that supports Bluetooth 4.0)

    තම්ලික් ලැබ්ස්(Thamlic Labs Inc.) වෙතින් Myo යන වෙලඳ නාමය යටතේ හඳුන්වා දෙන මෙයට තවමත් සැලකිය යුතු තරමේ තරඟ කරුවෙකු හමු වී නොමැත.
    Spark Capital, Intel වැනි ප්‍රබල සමාගම් කීපයක්ම මේ වන විට මේ නිර්මාණයට අත හිත දීමට පිඹුරුපත් සකසා අවසන්ව ඇත.
    ඒ කොහොම වුනත්, හදුන්වාදීමේ මිල ඩොලර් 200ක් පමණ වෙනවා.
    මෙතනින් ගිහිං order කරගන්න පුළුවන්.
    Amazon එකෙං ගන්නවා නම් මෙතනිං යන්න.

    මේක අරං, මේකට අදාල software development කරන්න කැමති නම්, SDK එක මෙතනින් download කරගන්න පුළුවන්.