Introduction to AWS Services

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    • Like
    Reactions: Dr Sue

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    aws එකට වඩා Azure demand වැඩියි වගෙ මන් හිතන්නෙ
    නෑ මචන්. 2021 Stack Overflow Developer Survey එකට අනුව තාමත් First Place ඉන්නේ AWS ම තමා. Azure තියෙනේ 3rd Place එකට බං. AWS එකේ demand එකට සාපේක්ෂව ඉතා අඩු demand එකක් තමා GCP එකට හා Azure එකට තියෙන්නේ.
    https://insights.stackoverflow.com/survey/2021#section-most-popular-technologies-cloud-platforms
    Screenshot_20220604-171112_Chrome.jpg


    හැබැයි ඉතින් ලංකාවෙ ඇතුලෙ නම් වැඩිපුර demand එකක් තියෙන්නේ මොකටද කියලා මම හරියටම දන්නේ නෑ.
    Google Trends වලට අනුව නම් ලංකාව ඇතුලේ පෙන්නුවෙ මේ වගේ Result එකක්.
    දකුණෙ කට්ටිය නම් වැඩිපුර පාවිච්චි කරන්නේ Azure ද කොහෙද.
    Screenshot_20220604-172131_Chrome.jpg

    Screenshot_20220604-172834_Chrome.jpg
     
    • Like
    • Love
    Reactions: Dr Sue and Hecker