Free course එක ගැන අහපු හැමෝටම පුලුවන් ජූනි පළවෙනිදාට කලින් මේ post එකේ පහල link එකෙන් course එකට register වෙන්න. කිසිම student කෙනෙක් අපි අතර මැදදී accept කරන්නේ නැහැ. මේ course එක මාස 03 ක කෙටි කාලීන course එකක්, මේකෙදී ඔයාලට පුලුවන් ලංකාවෙ දැනට පවතින සහ නොපවතින ඔබට ඔබේ පංතිකාමරයට යොදාගතහැකි ලෝකයේ විශිෂ්ඨ අධ්‍යාපන ක්‍රම සහ දර්ශන ගැන #මූලික_දැනුවත්_කිරීමක් ලබාගන්න. එක් අධ්‍යාපන ක්‍රමයක් තවත් අධ්‍යාපන ක්‍රමයකින් වෙනස් වෙන්නෙ කොහොමද, එකක් අනෙක්වාට වඩා හොදයි කියන්න පුලුවන් ද බැරිද.... මේ හැම දෙයක්ම.
මම ඔබෙන් ඉල්ලීමක් කරනවා. ඔබ සම්පූර්ණ පාඨමාලාව කරන්න බලාපොරොත්තු වෙනවානම් පමණක් මේකට එකතුවෙන්න. මොකද මෙතනින් එහා ලොකු ගමනක් අපි යනවා.
ඔබේ registration එකෙන් පස්සේ අපි conference call එකකින් ඉතිරි ක්‍රියාත්මකවීම්, assignment submit කිරීම් සහ ලකුණු ලබාගැනීම ගැන කතාකරමු. ඔබට පුලුවන් ඕනෑම වෙලාවක ඕනෑම academic ගැටලුවක් ගැන මා එක්ක කතාකරන්න. සහෝදර ශිශ්‍යාවන් එක්ක සාකච්ඡා කරන්න. ඒ හැම විස්තරයක්ම අපි conference call එකේදි කතා කරමු. පහල තියෙන්නෙ link එක. ඉක්මනින් හමුවෙමු

https://forms.gle/JZa4kyBzm6UufjFN9