මේකට එන හැම එකාම කියන්නෙ තමන් ඉන්ට්‍රොවර්ට් කියලා . ඒත් ඇත්තම කතාව තමයි හැම එකාටම සෝශල්පෝබියා. ඒහින්දා ඔය ඉන්ට්‍රොවර්ට් කියලා හිතාගෙන ඉන්න එවුන් හොද ඩොක්ට කෙනෙක් චැනල් කරලා බෙහෙත් ගනිල්ලා
uba bila thiyenawada?බෙහෙත් වලින් හොඳ කරන්න අමාරුයි බන් ඕක![]()
1. මේකට එන හැම එකාම = ( [@asanka+++] හැර ඔක්කොම අනික් අය + @asanka+++ )මේකට එන හැම එකාම කියන්නෙ තමන් ඉන්ට්‍රොවර්ට් කියලා . ඒත් ඇත්තම කතාව තමයි හැම එකාටම සෝශල්පෝබියා. ඒහින්දා ඔය ඉන්ට්‍රොවර්ට් කියලා හිතාගෙන ඉන්න එවුන් හොද ඩොක්ට කෙනෙක් චැනල් කරලා බෙහෙත් ගනිල්ලා
අපි ඔක්කොම යමු.
බෙහෙත් වලින් හොඳ කරන්න අමාරුයි බන් ඕක![]()
social phobia kiyana eka aulIntrovert හොදයි නේ බන් ඇයි ඕක අවුලක් විදියට දකින්නේ? ඕනවට එහා සෝශල් වෙන්න ගියාම ප්‍රශ්න
mata ema aulak na1. මේකට එන හැම එකාම = ( [@asanka+++] හැර ඔක්කොම අනික් අය + @asanka+++ )
2. මේකට එන හැම හැම එකාටම සෝශල්පෝබියා
මෙනිසා
@asanka+++ ටද සෝශල්පෝබියා
ඕකේඅපි ඔක්කොම යමු.
hmඒ වගේ අය තමයි ගොඩක්ම ඔන්ලයින් ෆෝර්ම් වල සෝශල් මීඩියා වල තමන්ගෙ ප්‍රශ්න වලට උත්තර හොයන්නෙ. මාත් කිරියට එන්න හේතු වලින් එකක් ඕක. ලැජ්ජාශීලී කම සමාජයත් එක්ක හරිවිදිහට ගනුදෙනු කරගෙන යන්න තියෙන අපහසුතාව වගේ දේවල්. බෙහෙත් වලින් හරියන අයත් ඉන්නවා නැති අයත් ඉන්නවා. එහෙම අයට මේ වගේ ෆෝර්ම් නැත්තන් තනිකම විතරයි උරුම. ප්‍රධාන පෙලේ සෝශල් මීඩියා ගත්තත් ඒවගෙත් සමාජ්ශීලි අයම තමා ඉන්නෙ බහුතරය.
වයස 21 බෙහෙත් මොනවත් බොන්නෙ නෑ. මම කොලඹ ජාතික රෝහලේ මනෝ වෛද්‍ය සායනයට රෙජිස්ටර් වෙලා ඉන්නෙ.නොවැම්බර් මාසෙ දිනයක් දුන්නේ එන්න කියලා බලමු Diagnosis එකක් කරලා කියයිනෙ හරියටම මට මොකක්ද තියෙන්නෙ කියලා. නිකන් අපි අපිම අරකයි මේකයි කියලා හිතාගෙන ඉන්නවට වඩා ඒක හොදයිනෙ.social phobia kiyana eka aul
mata ema aulak na
hm
ubata wayasa kiyada, beheth monawada bonne
beheth bila sanipa weyan kolloවයස 21 බෙහෙත් මොනවත් බොන්නෙ නෑ. මම කොලඹ ජාතික රෝහලේ මනෝ වෛද්‍ය සායනයට රෙජිස්ටර් වෙලා ඉන්නෙ.නොවැම්බර් මාසෙ දිනයක් දුන්නේ එන්න කියලා බලමු Diagnosis එකක් කරලා කියයිනෙ හරියටම මට මොකක්ද තියෙන්නෙ කියලා. නිකන් අපි අපිම අරකයි මේකයි කියලා හිතාගෙන ඉන්නවට වඩා ඒක හොදයිනෙ. View attachment 215502
පලයන් බං යන්ඩ. උඹට මානසික ලෙඩක්Eliye kawuruwath ne bn.okoma upadana rupa.
And the username is karmayaපලයන් බං යන්ඩ. උඹට මානසික ලෙඩක්
