Introvert da?

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    මේකට එන හැම එකාම කියන්නෙ තමන් ඉන්ට්රොවර්ට් කියලා . ඒත් ඇත්තම කතාව තමයි හැම එකාටම සෝශල්පෝබියා. ඒහින්දා ඔය ඉන්ට්රොවර්ට් කියලා හිතාගෙන ඉන්න එවුන් හොද ඩොක්ට කෙනෙක් චැනල් කරලා බෙහෙත් ගනිල්ලා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,661
    98,650
    113
    මේකට එන හැම එකාම කියන්නෙ තමන් ඉන්ට්රොවර්ට් කියලා . ඒත් ඇත්තම කතාව තමයි හැම එකාටම සෝශල්පෝබියා. ඒහින්දා ඔය ඉන්ට්රොවර්ට් කියලා හිතාගෙන ඉන්න එවුන් හොද ඩොක්ට කෙනෙක් චැනල් කරලා බෙහෙත් ගනිල්ලා
    1. මේකට එන හැම එකාම = ( [@asanka+++] හැර ඔක්කොම අනික් අය + @asanka+++ )
    2. මේකට එන හැම හැම එකාටම සෝශල්පෝබියා

    මෙනිසා
    @asanka+++ ටද සෝශල්පෝබියා

    ඕකේ :( අපි ඔක්කොම යමු.
     
    Kamikaze

    Active member
  • Sep 12, 2023
    63
    118
    33
    Kalutara
    ඒ වගේ අය තමයි ගොඩක්ම ඔන්ලයින් ෆෝර්ම් වල සෝශල් මීඩියා වල තමන්ගෙ ප්‍රශ්න වලට උත්තර හොයන්නෙ. මාත් කිරියට එන්න හේතු වලින් එකක් ඕක. ලැජ්ජාශීලී කම සමාජයත් එක්ක හරිවිදිහට ගනුදෙනු කරගෙන යන්න තියෙන අපහසුතාව වගේ දේවල්. බෙහෙත් වලින් හරියන අයත් ඉන්නවා නැති අයත් ඉන්නවා. එහෙම අයට මේ වගේ ෆෝර්ම් නැත්තන් තනිකම විතරයි උරුම. ප්‍රධාන පෙලේ සෝශල් මීඩියා ගත්තත් ඒවගෙත් සමාජ්ශීලි අයම තමා ඉන්නෙ බහුතරය.
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42

    Introvert හොදයි නේ බන් ඇයි ඕක අවුලක් විදියට දකින්නේ? ඕනවට එහා සෝශල් වෙන්න ගියාම ප්‍රශ්න 😁

    social phobia kiyana eka aul
    1. මේකට එන හැම එකාම = ( [@asanka+++] හැර ඔක්කොම අනික් අය + @asanka+++ )
    2. මේකට එන හැම හැම එකාටම සෝශල්පෝබියා

    මෙනිසා
    @asanka+++ ටද සෝශල්පෝබියා

    ඕකේ :( අපි ඔක්කොම යමු.
    mata ema aulak na
    ඒ වගේ අය තමයි ගොඩක්ම ඔන්ලයින් ෆෝර්ම් වල සෝශල් මීඩියා වල තමන්ගෙ ප්‍රශ්න වලට උත්තර හොයන්නෙ. මාත් කිරියට එන්න හේතු වලින් එකක් ඕක. ලැජ්ජාශීලී කම සමාජයත් එක්ක හරිවිදිහට ගනුදෙනු කරගෙන යන්න තියෙන අපහසුතාව වගේ දේවල්. බෙහෙත් වලින් හරියන අයත් ඉන්නවා නැති අයත් ඉන්නවා. එහෙම අයට මේ වගේ ෆෝර්ම් නැත්තන් තනිකම විතරයි උරුම. ප්‍රධාන පෙලේ සෝශල් මීඩියා ගත්තත් ඒවගෙත් සමාජ්ශීලි අයම තමා ඉන්නෙ බහුතරය.
    hm
    ubata wayasa kiyada, beheth monawada bonne
     
    Kamikaze

    Active member
  • Sep 12, 2023
    63
    118
    33
    Kalutara
    social phobia kiyana eka aul

    mata ema aulak na

    hm
    ubata wayasa kiyada, beheth monawada bonne
    වයස 21 බෙහෙත් මොනවත් බොන්නෙ නෑ. මම කොලඹ ජාතික රෝහලේ මනෝ වෛද්‍ය සායනයට රෙජිස්ටර් වෙලා ඉන්නෙ.නොවැම්බර් මාසෙ දිනයක් දුන්නේ එන්න කියලා බලමු Diagnosis එකක් කරලා කියයිනෙ හරියටම මට මොකක්ද තියෙන්නෙ කියලා. නිකන් අපි අපිම අරකයි මේකයි කියලා හිතාගෙන ඉන්නවට වඩා ඒක හොදයිනෙ.
    DSC_0226 (2).JPG
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    වයස 21 බෙහෙත් මොනවත් බොන්නෙ නෑ. මම කොලඹ ජාතික රෝහලේ මනෝ වෛද්‍ය සායනයට රෙජිස්ටර් වෙලා ඉන්නෙ.නොවැම්බර් මාසෙ දිනයක් දුන්නේ එන්න කියලා බලමු Diagnosis එකක් කරලා කියයිනෙ හරියටම මට මොකක්ද තියෙන්නෙ කියලා. නිකන් අපි අපිම අරකයි මේකයි කියලා හිතාගෙන ඉන්නවට වඩා ඒක හොදයිනෙ. View attachment 215502
    beheth bila sanipa weyan kollo
     
    • Love
    Reactions: Kamikaze