nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    Introvert අය ඉන්නව ද? උඹ ඉන්ට්‍රොවර්ට් වෙච්ච නිසා වෙච්ච අවාසි මොනවා ද? ලව් වල දී හරි බැන්ද ම හරි ඒක අවුලක් වෙලා තියෙනවා ද?
     
    • Like
    Reactions: Gihanjs

    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    මම introvert , extrovert අතර වගේ ඉන්නේ.. ඕක හින්දා
    මේ දක්වා එහෙම දෙයක් නම් නැතිවෙලා නෑ
     

    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    1695871211669.png
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    Introvert අයට අවාසි එහෙම වෙන්නෙ නෑ. love වලදි බැන්දම කොහොමටත් වෙයි කියල මම හිතන්නෙ නෑ.
    බය වෙලා පැත්තකට වෙල ඉන්න එක නෙවෙයි introvert කියන්නෙ