Inventory Control System [HELP]

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    ඔය computer දෙක network කරලා static ip පාවිච්චි කරලා JDBC එක config කරගන්න...ස්ලෝව් වෙන්නේ නැහැ..අවුලක් නැතුව data transfer වෙනවා...