INVENTORY SOFTWARE HELP

weyaa

Member
Apr 13, 2014
13
1
3
UOP
බිස්නස් එකක් කරගෙන යද්දී හැමෝටම වගේ ඕනවෙන bill එකක් දාගන්න පුළුවන් ස්ටොක් ඒක බලාගන්න පුළුවන් බිල් ඒක ප්‍රින්ට් කරගන්න පුළුවන් විදියේ ක්‍රැක් එකක් තියෙන සොෆ්ට්වෙයා එකක් තියෙනවනම් විස්තර කියන්න පුලුවන්ද මචන්ලා.

ඉස්කෝතුයි හැමෝටම.