Inverter AC තියෙන අයට වැදගත් වෙයි..

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,092
    46,670
    113
    CS-S10TKH-–-CU-S10TKH-N7.jpg

    අපේ තියෙන්නෙ දම්රාේ ඵකෙන් ගත්ත panasonic Aero Series Inverter AC ඵකක්..ඵක පාරටම ඒක වැඩ නැතුව ගියා..timer light ඵක blink වෙනවා..රිමෝර්ට් ඵකෙන් කරන්න පුළුවන් ටික කරත් හරිගියෙ නෑ..දම්රෝ ඵකට කෝල් කරාට පස්සේ අැවිත් බලල කිව්ව outdoor unit ඵකේ සර්කිට් ඵකක් ගිහින් කියල..ලංකාවෙ නිතරම කරන්ට් ගිහිල්ල අායෙත් ඵන නිසා කියල තමා කිව්වෙ..ඒක නිසා AC ඵක දාල තියෙද්දි කරන්ට් ගියොත් ඵන්න කලින් AC ඵකේ පවර් ස්විච් ඵකෙන්ම off කරපල්ලා..සර්කිට්‍ ඵක දාන්න විසිදාහක් විතර යයි කිව්වා..
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඔය ඔය මොඩල් එක විතරක් එන දෝෂයක්ද? නැත්තං අනෙකුත් ඒසි වලටත් පොදුවේ වෙන එකක්ද?
     
    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,562
    717
    113
    34
    Seeduwa
    warrnty ekata oka claim wenne nadda?

    Double pole switch ekak haraha a/c ekata power yawwoth ohoma wena eka nawaththaganna puluwanda?
    ------ Post added on Jun 26, 2021 at 7:33 AM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,092
    46,670
    113
    ඔය ඔය මොඩල් එක විතරක් එන දෝෂයක්ද? නැත්තං අනෙකුත් ඒසි වලටත් පොදුවේ වෙන එකක්ද?
    warrnty ekata oka claim wenne nadda?

    Double pole switch ekak haraha a/c ekata power yawwoth ohoma wena eka nawaththaganna puluwanda?
    ------ Post added on Jun 26, 2021 at 7:33 AM

    වැඩි විස්තරයක් අහගන්න බැරි වුනා..උන් සර්කිට් ඵක අරන් දවස් දෙකකින් ඵයි ඵතකොට අහන්නම්..
     
    • Love
    Reactions: NRTG

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    අබාන්ස් එකෙන් තමා ගෙදර තියෙන බඩු ගොඩක් ඒවා ගත්තේ...හැබැයි වොරන්ටිය නම් ගන්න දෙයක් නෑ..ආයේ තරහා කරායෙක්ට වත් කියන් නෑ ..ඒ තරම් පවු..දැන් ගන්න ඔක්කෝම දම්රෝ තමා..
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Oya nisa thamai LG dual cool eke voltage stabilizer eka thiynne.
    eken podi safe ekak thiyenawa.

    අවුරුදු 5 ක් දිව්වා නම් මරු නේ..

    Mage whirlpool inverter eka aurudu 7k machan.
    Dual cool ekata maru una me aurudde ethakanuth supiriyata wada kara.
    1st year eke nam board eka maru kara warranty. Surge ekak awith pichchila.

    Onna ada thamai 40,000 kata sell kare whirlphool eka. Gaththe 88,000 /-
    Aurudu 7k hodata use kara. Padu na wade.
     
    Last edited:
    • Like
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,092
    46,670
    113
    Oya nisa thamai LG dual cool eke voltage stabilizer eka thiynne.
    eken podi safe ekak thiyenawa.

    Mage whirlpool inverter eka aurudu 7k machan.
    Dual cool ekata maru una me aurudde ethakanuth supiriyata wada kara.
    1st year eke nam board eka maru kara warranty. Surge ekak awith pichchila.

    Onna ada thamai 40,000 kata sell kare whirlphool eka. Gaththe 88,000 /-
    Aurudu 7k hodata use kara. Padu na wade.
    LG A/C made in india neda bn?uba aluthin gaththe LG ekak da?

    Oka kara machan.damro ekenuth awith kara..hari giye na
    ------ Post added on Jun 28, 2021 at 6:24 PM
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අබාන්ස් එකෙන් තමා ගෙදර තියෙන බඩු ගොඩක් ඒවා ගත්තේ...හැබැයි වොරන්ටිය නම් ගන්න දෙයක් නෑ..ආයේ තරහා කරායෙක්ට වත් කියන් නෑ ..ඒ තරම් පවු..දැන් ගන්න ඔක්කෝම දම්රෝ තමා..
    ඕකුන් නම් මහා පජාත‍ company එකක්.