Panasonic inverter AC ඵකක් තියෙනව On කරහම ටිකක් වෙලා ගිහින් off වෙනවා..නෙට් ඵකෙන් බලලා ඒ කියන ඒවා ඔක්කොම කරල බැලුව ඒත් වැඩ නෑ..AC හදන වැඩ්ඩෙක් කවුරු හරි ඉන්නවනම් කියපංකො.අවුරුදු 4ක් වගේ use කරේ දැන් ඒක ලක්ෂ 3කට ලං වෙනව දම්රෝ ඵකේ.දම්රෝ ඵකෙන්මයි ගත්තේ උන් ඵක පාරක් අැවිත් හදල ගියා මොකක්ද කෑල්ලක් දාලා ඒ දාලා මාස දෙකයි වැඩ කරේ..අායේ උන්ට කිවිවත් ඔච්චර තමා.