AC හදන වැඩ්ඩෙක්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,133
    16,996
    113
    Panasonic inverter AC ඵකක් තියෙනව On කරහම ටිකක් වෙලා ගිහින් off වෙනවා..නෙට් ඵකෙන් බලලා ඒ කියන ඒවා ඔක්කොම කරල බැලුව ඒත් වැඩ නෑ..AC හදන වැඩ්ඩෙක් කවුරු හරි ඉන්නවනම් කියපංකො.අවුරුදු 4ක් වගේ use කරේ දැන් ඒක ලක්ෂ 3කට ලං වෙනව දම්රෝ ඵකේ.දම්රෝ ඵකෙන්මයි ගත්තේ උන් ඵක පාරක් අැවිත් හදල ගියා මොකක්ද කෑල්ලක් දාලා ඒ දාලා මාස දෙකයි වැඩ කරේ..අායේ උන්ට කිවිවත් ඔච්චර තමා.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    ac mechanic kenekta pennapan goda wedakam nokara.damro eke service hodai damro products walata. ada kale ganna ba ac ekak patta ganan.uba koheda
     
    • Like
    Reactions: neyohk

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    jsniycRroswN.png
     
    • Like
    Reactions: kinkon and neyohk

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,536
    1,922
    113
    දම්රෝ එක හරහා හදාගනින්. එළියේ ඉන්න උන් ඇවිත් මොනවා කියල අන්දලා යයිද දන්නේ නැනේ
    True unge servive eka hndai
     
    • Haha
    Reactions: neyohk

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,996
    113
    දම්රෝ එක හරහා හදාගනින්. එළියේ ඉන්න උන් ඇවිත් මොනවා කියල අන්දලා යයිද දන්නේ නැනේ

    ඒ හු$@#@ තාම අාවේ නෑ..වැඩ වැඩියිලු