අබාන්ස් එකෙන් තමා ගෙදර තියෙන බඩු ගොඩක් ඒවා ගත්තේ...හැබැයි වොරන්ටිය නම් ගන්න දෙයක් නෑ..ආයේ තරහා කරායෙක්ට වත් කියන් නෑ අපෝ ඒ ගැන නම් කතා කරල වැඩක් නෑ බං. මාත් තරහකාරයෙක්ටවත් කියන්නෙ නෑ අබාන්ස් යන්න කියල. ජරාම සර්විස්