Invertor Help..!

lgask

Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    Machanla, mama invertor ekak dala bike eken bulb tika dagannawa reta current giyama. bike eka alladdi current wadinne ai machanla? Invertor 500W ekak.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,615
    113
    Gampaha
    බයික් එකේ 12v ග්‍රවුන්ඩ් එකනං, බයික් එකේ චැසි එකට එනව...
    ප්‍රශ්නෙ තියෙන්නෙ ඇඟට වදින්න තරම් කරන්ට් එකක් එන්නෙ කොහොමද කියන එක.

    ඉන්වර්ටරේ හවුසින් එක බයික් එකේ ගෑවෙන විදිහටද තියල තියෙන්නෙ...
     
    • Like
    Reactions: Rankira

    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    බයික් එකේ 12v ග්‍රවුන්ඩ් එකනං, බයික් එකේ චැසි එකට එනව...
    ප්‍රශ්නෙ තියෙන්නෙ ඇඟට වදින්න තරම් කරන්ට් එකක් එන්නෙ කොහොමද කියන එක.

    ඉන්වර්ටරේ හවුසින් එක බයික් එකේ ගෑවෙන විදිහටද තියල තියෙන්නෙ...
    carpet ekak uda tiyala tiyenne machan.

    bump
    ------ Post added on Mar 31, 2022 at 11:27 AM

    bump
    ------ Post added on Mar 31, 2022 at 12:28 PM

    bump
    ------ Post added on Mar 31, 2022 at 5:34 PM
     
    • Wow
    Reactions: PHBhagya