Invest in වල්ල පට්ට

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ane yako walla patta kiyanne me ton ganan wikunanna puluwan deyak nemei owa adu hindai gewana gaana wadi une. owa wathu ganan hadanna gaththama kilo ekak Rs.250kata wath wikunaganna bari wei :D oyita wada hondai thekka pala tikak hitoganna eka

    btw wallapatta Thailand wala wawanawa
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සදාහරිතේ කන්ඩිෂන්ස් වලට ඇග්‍රී වෙන්න බෑ. කොටින් ම ඒ අය කරන්නේ අපේ මුදල් විධි6කට ඉන්වෙස්ට් කරල ලාබ ගන්න එක. අනික වල්ලපට්ට වලට මේ මිළ ම දෙනව කියල ඇග්‍රිමන්ට් එකේ නෑ කොහෙවත්. ක්‍රොප් එක ඔවුන්ට ම දෙන්න වෙනව ඉල්ලන /නියම කරන ගානට......
    මම කලින් ඔය අයගේ ඩීල් එකක් ඉන් & අවුට් පැහැදිලි කරගත්ත මගේ ලෝයර් ට දීල.........

    ඕකෙන් රඹුටන් වතු ගත්ත අයට ඇඩිල ඉන්නේ
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    ඕවා වැව්වත් වැඩක් නෑ බන්..අද තිබිල හට බලද්දී ගහ නෑ කියයි..අපේ අයියලාගේ හැටි දන්නවනේ...
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    sadaharitha plantation LTD Agreement

    sadaharitha plantation LTD එකෙ එගොල්ලන්ගෙ Agarwood වලට දෙන agreement එක හොයාගන්න පුලුවන්ද?
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    මේක මහා ජරා company එකක්නේ බන්, මුන් ගස් වලට දාන cemical විකුනන්නේ නැද්ද..? අපි ලග ගස් තියනවනම් දන්න.
     
    koku mama

    Member
    May 26, 2010
    180
    6
    0
    nikan bana bana inne nathuwa gas tikak wawala kiyak hari hoyaganilla . kuhaka wenna epa ban . sadaharithe eun gatte nathnam wikunanna tan tiyanawa ona taram. anika agarwood gana sadaharite eke inna un apita uganwanna ona na ubalatath onanam me internet eke youtube eke ona taram dewal tiyanawa iganaganna . anika ebay eke alibaba eke amason eke balapallako wikunanna tiyana agarwood products wala ganan

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ane yako walla patta kiyanne me ton ganan wikunanna puluwan deyak nemei owa adu hindai gewana gaana wadi une. owa wathu ganan hadanna gaththama kilo ekak Rs.250kata wath wikunaganna bari wei :D oyita wada hondai thekka pala tikak hitoganna eka

    eka thamai mat baluwe. mehema laksha ganan walata gas pala karahama ban oke value eka nikanma nati wenawa ne. 14,000 awrudu 8kin 14Rs wei aniwa :D
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    සදාහරිතේ කන්ඩිෂන්ස් වලට ඇග්‍රී වෙන්න බෑ. කොටින් ම ඒ අය කරන්නේ අපේ මුදල් විධි6කට ඉන්වෙස්ට් කරල ලාබ ගන්න එක. අනික වල්ලපට්ට වලට මේ මිළ ම දෙනව කියල ඇග්‍රිමන්ට් එකේ නෑ කොහෙවත්. ක්‍රොප් එක ඔවුන්ට ම දෙන්න වෙනව ඉල්ලන /නියම කරන ගානට......
    මම කලින් ඔය අයගේ ඩීල් එකක් ඉන් & අවුට් පැහැදිලි කරගත්ත මගේ ලෝයර් ට දීල.........
    අඩුම තරමින් මේකෙන් බාගයක් දෙනව කියල ඇග්‍රිමන්ට් එකේ තියෙනව. :yes: