ane yako walla patta kiyanne me ton ganan wikunanna puluwan deyak nemei owa adu hindai gewana gaana wadi une. owa wathu ganan hadanna gaththama kilo ekak Rs.250kata wath wikunaganna bari weioyita wada hondai thekka pala tikak hitoganna eka
සදාහරිතේ කන්ඩිෂන්ස් වලට ඇග්‍රී වෙන්න බෑ. කොටින් ම ඒ අය කරන්නේ අපේ මුදල් විධි6කට ඉන්වෙස්ට් කරල ලාබ ගන්න එක. අනික වල්ලපට්ට වලට මේ මිළ ම දෙනව කියල ඇග්‍රිමන්ට් එකේ නෑ කොහෙවත්. ක්‍රොප් එක ඔවුන්ට ම දෙන්න වෙනව ඉල්ලන /නියම කරන ගානට......
මම කලින් ඔය අයගේ ඩීල් එකක් ඉන් & අවුට් පැහැදිලි කරගත්ත මගේ ලෝයර් ට දීල.........
ane yako walla patta kiyanne me ton ganan wikunanna puluwan deyak nemei owa adu hindai gewana gaana wadi une. owa wathu ganan hadanna gaththama kilo ekak Rs.250kata wath wikunaganna bari weioyita wada hondai thekka pala tikak hitoganna eka

අඩුම තරමින් මේකෙන් බාගයක් දෙනව කියල ඇග්‍රිමන්ට් එකේ තියෙනව.සදාහරිතේ කන්ඩිෂන්ස් වලට ඇග්‍රී වෙන්න බෑ. කොටින් ම ඒ අය කරන්නේ අපේ මුදල් විධි6කට ඉන්වෙස්ට් කරල ලාබ ගන්න එක. අනික වල්ලපට්ට වලට මේ මිළ ම දෙනව කියල ඇග්‍රිමන්ට් එකේ නෑ කොහෙවත්. ක්‍රොප් එක ඔවුන්ට ම දෙන්න වෙනව ඉල්ලන /නියම කරන ගානට......
මම කලින් ඔය අයගේ ඩීල් එකක් ඉන් & අවුට් පැහැදිලි කරගත්ත මගේ ලෝයර් ට දීල.........