මචන්ලා ,
රත්තරන් වලට ආයෝජනය කරන එක ගැන උඹල හිතන්නේ මොකක්ද ?
මම බැලුවේ රත්තරන් මුද්දක් වගේ දෙයකින් පටන් අරන් ආයෝජනය කරන්න , අවුරුද්දකට විතර පස්සේ, මුදු 5ක් ඒවා විකුණලා කීයක් හරි හොයාගන්න පුළුවන්නේ ? මොකද නිතරම රත්තරන් වල අගය වැඩි වෙන නිසා
එක හොද අදහසක්ද ? රත්තරන් විකුනද්දී අපිට පාඩුද ?
පොඩ්ඩක් කියන්න බලන්න , රත්තරන් ඇරෙන්න වෙන හොද ආයෝජනය කරන්න තියෙන මාර්ග