machanla මට මාසෙකට 10,000 වගේ පොඩි මුදලක් ඉතිරි වෙනවා , එක බැංකුවේ දානවට වැඩ වෙන දෙකට යොමු කරන්න මට හිතෙනවා
මට සීට්ටු අදින්න පුළුවන් / අවුරුදු 10ක් insurance එකකට දන්නා පුළුවන් .
නමුත් ඊට වැඩ හොද වෙන option නැද්ද ? මට දිගු කාලීන වටිනාකමක් ලැබෙන investment එකක් nadda ?
මට සීට්ටු අදින්න පුළුවන් / අවුරුදු 10ක් insurance එකකට දන්නා පුළුවන් .
නමුත් ඊට වැඩ හොද වෙන option නැද්ද ? මට දිගු කාලීන වටිනාකමක් ලැබෙන investment එකක් nadda ?

nannadunana ID walin awith wisthara ahaddi komada wishwasa karanne. meke thread dala hangila idan kattiyage salli kadan kee denek maru wenna athda ubalata ewwa hodai. kenek personal aduragena hambawela wisthara therum karala deela kiyala dena eka ubata waradiy.