Investment 2 million

milhan123

Well-known member
  • Oct 26, 2007
    769
    313
    63
    Istanbul, Turkey
    Hey Guys,

    Need your advice on how i can invest money. Whats the best option to invest 2mil these days ?

    01. Buy a car and give it for rent a car
    02. FD

    ........

    Cheers
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    Senior citizen account ekaka FD dapan
    lak 20 kata maseta poliya 35 to 40 ganna puluwan
    :no::no:
    මැක්සිමම් ලක්ශ 15යි දාන්න පුලුවන් එක්කෙන්කුගෙ නමට.
    පොලිය මාසෙට Rs. 17500
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ehemada bun
    ape maama kenek dammane bun lax 20
    porata 35 wage enawa mama danna widihata

    කීයටවත් වෙන්න බෑ.
    මම දාල තියෙන්න අකවුන්ට් 2 ක 15 ගානෙ

    ඔය තරම් පොලියක් දෙනවනම් ඉඩමයි වාහනෙයි විකුනල FD දානව.
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    Nodanna kamata ahanne.
    Lankawe FD dana eke therumak thiyada..?

    කිසිම තේරුමක් නෑ.
    ඒ ඉන්වස්ට්මන්ට් එකෙන් තේ කඩයක් දාගත්තත් මාසෙට ලැබෙන පොලියට වඩා ආදායමක් හොයන්න පුලුවන්