Investment 2 million

pradeepsu

Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Hey Guys,

    Need your advice on how i can invest money. Whats the best option to invest 2mil these days ?

    01. Buy a car and give it for rent a car
    02. FD

    ........

    Cheers

    Take properly designed insurance cover for your future and retirement by allocating part of the money, where you can get a better return + protection + tax benefit. At the end of the period, you can re-invest the return on a suitable plan again etc.

    Invest balance on real estate / properties.
     
    RAN PUTHA

    Active member
  • May 25, 2017
    308
    82
    28
    කීයටවත් වෙන්න බෑ.
    මම දාල තියෙන්න අකවුන්ට් 2 ක 15 ගානෙ

    ඔය තරම් පොලියක් දෙනවනම් ඉඩමයි වාහනෙයි විකුනල FD දානව.

    මචන් බැංකු දෙක තුනක කඩලා දැම්මොත් 15ට වඩා දාන්න බැරි වෙයිද?
     
    lahiruls24

    Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    මචන් බැංකු දෙක තුනක කඩලා දැම්මොත් 15ට වඩා දාන්න බැරි වෙයිද?

    බෑ CENTRAL BANK එකෙන් මොනිට වෙනව..fd එක දානකොට declaration එකකුත් ගන්නවා උබට වෙන කොහෙවත් s.citizen fd නෑ කියලා..මාට්ටු උනොත් කස්ටම රේට් එක දෙයි..
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ehemada bun
    ape maama kenek dammane bun lax 20
    porata 35 wage enawa mama danna widihata
    ලක්ෂ 15යි උපරිම දාන්න පුලුවන් බං. ඒකත් බැන්ක් ඔක්කොගේම එකතුව. අපෙන් ලෙටර් එකකුත් ගන්නව සයින් කරල වෙන බෑන්ක් වල Senior Citizen FD දාල නෑ කියල. අනිත් එක ලක්ෂ 15ක් දැම්මත් Auto Renew වෙන්න හදන්න බෑ ඉන්ටරෙස්ට් එක ඒකටම එකතු වෙන්න. එහෙම වුණොත් ඊළඟ අවුරුද්දෙ ලක්ෂ 15ට එහා යනව නේහ් ඒ නිසා ඒකත් කරන්න බෑ. ඉන්ටරෙස්ට් එක අකවුන්ට් එකකට ගන්න විතරයි පුලුවන්:P:P:P
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Hey Guys,

    Need your advice on how i can invest money. Whats the best option to invest 2mil these days ?

    01. Buy a car and give it for rent a car
    02. FD

    ........

    Cheers
    මේ කාලෙ FD දාන එක කිසිම තේරුමක් නෑ වගේ බං. මල කරුමයක් එපා වෙලා තියෙන්නෙ. මාසෙන් මාසෙ රේට්ස් බහිනව නේහ්? ගිය මාසෙ 3Months එක 7.5% ගිය සතියෙ 7.25%යි. මෙයිට ටික කාලෙකට කළින් වගේ මේක තිබ්බෙ 10.25%ට. මගේ මෙයිට අවුරුද්දකට කළින් දාපුව තියෙනව 11.5%ත්. මට හිතාගන්න බෑ මොකද මේ වගේ රේට්ස් අඩු කරන එකේ තේරුම කියල FD රේට් එක Inflation රේට් එකටත් වඩා අඩු වුණොත් කිසිම තේරුමක් නෑ අලාබයක් විතරයි. මේ විදියට අඩු වෙලා කොහෙන් නවතියිද දන්නෙ නෑ:rolleyes::rolleyes::rolleyes:
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney

    mekai bn meh wage welawaka puluwan tharan salli economy eke thiyenna oni...pita ratawalath 8% adui okkoma wage FD
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,607
    1
    6,319

    අපි agreement එක ගහන්න ඒ වෙලාවෙ තියෙන rate එක fix එකේ time period එක ඉවරවෙනක්ම් හම්බෙනවා කියලා නෙවෙයිද බන්:confused:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    mekai bn meh wage welawaka puluwan tharan salli economy eke thiyenna oni...pita ratawalath 8% adui okkoma wage FD
    මචං පට්ට ඉකොනොමි එකක් තියෙන රටවල් වල FD Rates යන්නෙ 1%ටත් අඩුවෙන්. USA, UK,Ausi වගේ ස්ටේබල් රටවල් වල බට් අනිත් Asian Countries වල මේක 5%න් එහා පැත්තෙවත් යනව. ඉන්දියාවෙ වුණත් 6% වගේ යන්නෙ එහේ රුපියල අපේ රුපියලට වඩා 3ගුණයකටත් වැඩියෙන් ශක්තිමත් වෙලා ඒත් මෙහේ රුපියල පල්ලෙහාම තියෙන්නෙ එහෙම වෙලත් මේ වගේ FD Rates එක පල්ලෙහාට ගේන එකේ තේරුම නම් හිතාගන්න බෑ බං. අර මම කිව්ව වගේ Inflation Rate එකටත් වැඩිය FD Rates අඩු වුණොත් කොහොමත් තේරුමක් නෑ නේහ් බං?:confused::confused::confused:

    අපි agreement එක ගහන්න ඒ වෙලාවෙ තියෙන rate එක fix එකේ time period එක ඉවරවෙනක්ම් හම්බෙනවා කියලා නෙවෙයිද බන්:confused:
    එහෙම තමයි බං. අපි FD එක අවුරුද්දකට දානව නම් ඒ වෙලාවෙ රේට් එක 9%ක් තිබ්බ නම් ඒ අවුරුද්ද ඉවර වෙනකල් ඒක වෙනස් වෙන්නෙ නෑ ආයිත් වෙනස් වෙනව ඊළඟ අවුරුද්දෙ රිනිව් වෙද්දි:):):)