Investment Plans

pradeepsu

Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    machan vehicle cover ekak dena insurance plans thiyenawada?

    Vehicle එකට motor ඉන්සුරන්ස් නේ මචන් දාන්නේ. අවුරුදෙන් අවුරුද්දට මාරු කරන්න පුළුවන්.

    Quotes ටික ගන්න, මොනවා හරි clarify කරගන්න ඕන උනොත්, කියන්න. හෙල්ප් කරන්න පුළුවන්.

    EPF එකට දාන ගාන වැඩි කරන්න. Insurance plan වල interest එක වෙන්නේ 4.3% වගේ. EPF 9%. පොඩි ගානක් වැඩිපුර දන්නා 3000ක් වගේ දැම්මත් ලොකු ගානක් එනවා

    මේකත් සමහර කට්ටිය කරන වැඩක් , retire වෙන්න කිට්ටු අයට හොද option එකක්, 55 පැනපු ගමන් සල්ලි අතට . අවුරුදු 20ක ඉන්වෙස්ට්මෙන්ට් policy එක කල් පිරෙන කන් ඉන්න ඕන නෑ . (y)

    පොඩි correction එකක් මචන්, insurance plan එකේ යන්නේ interest එකක් නෙමෙයි. dividend rate එකක්. එක samanyayen 8% ගැරන්ට් කරනවා හුගක් reputed companies . Actual pay කරන rate eka ඊට වඩා වැඩි. අනික fund එක කොටස් දෙකකට යනවා investment account and surrender value කියල. ඉතින් return calculation method එක ටිකක් වෙනස්.

    මචන් මගේ පුද්ගලික මතය, තමා වයස අවුරුදු 30ට අඩු නම් EPF එකේ ඉන්වෙස්ට්මෙන්ට් return එක ලැබෙන්නේ අපේ හොද කාලේ ගියායින් පස්සේ.

    අනික, අපිට කරදරයක් උනොත් අපි දාපු කීය හරි ලැබෙයි, පොලියත් එක්ක. අවුරුද්දක් සල්ලි දාල ඊලග අවුරුද්දේ accident වෙලා වැඩක් පලක් කර ගන්න බැරි උනොත්, අපිට කීයක් වත් ලැබෙන්නේ නෑ නේද මචන් අමතරව. ? අපි මළොත් අපිට death donation එකක් දෙයි. family එකට income එකක් ?

    ow puluwan. Gov nisa risk ekath adui.

    මේ තියෙන්නේ අද පටන් අරන් 3000 ගැනේ මාසෙකට දැම්මොත් අවුරුදු 33කින 5.6 මිලියන් ගන්න පුළුවන්. ලක්ෂ 11 ක් වගේ දාන්නේ. මට SLIC එකෙන් දුන්නා මේ වගේම එකක්. මාසෙකට 2980ක් දන්නා ඕනේ. අවුරුදු 33 ඉවර වෙනකොට 2.6 මිලියන් තමයි අතට එන්නේ

    View attachment 82629

    return එකේ වෙනසට හේතුව වෙන්නේ මචන්, ඉන්සුරන්ස් ප්ලෑන් එකෙන් දෙන protection එකයි, EPF එකෙන් දෙන්නේ නැති additional බෙනිෆිට් ටිකයි.

    SLIC ප්ලෑන් එක ගැන හරියටම විස්තර මගේ ලග දැන් නැති නිසා ලොකු පැහැදිලි කිරීමක් දාන්න අමාරුයි . SLIC එකේ ප්ලෑන් එක ගැන දන්න කව්රු හරි ඉන්නවනම් ඒ ගැන පැහැදිලි කරන්න පුළුවන් නම් වටිනවා.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    SLIC එකේ මම අහපු එකේ හොස්පිටල් කවර් එකක් නැ. assurance එකයි investment එකයි.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    SLIC එකේ මම අහපු එකේ හොස්පිටල් කවර් එකක් නැ. assurance එකයි investment එකයි.

    එහෙම නම් පාඩුයි කියල මට හිතෙන්නේ.

    මම example එකට illustrate කරපු එකේ මචන්, ලක්ෂ 12ක් ඉන්වෙස්ට් කරත් 20 year ඇතුලත , protection , assurances බෙනිෆිට් එක්ක , අතට ලක්ෂ 44ක් වගේ එනවා., මේකේ අවුරුදු 33ටම million 2.6 නේ , ලක්ෂ 11කම ඉන්වෙස්ට් කරලත්.

    තව අවුරුදු 13ක් එහෙම් පිටින්ම ඉතුරුත් වෙලා තියෙනවා. එකෙත් ඉන්වෙස්ට් කරොත් 5.6ට වඩා වැඩි return එකක් ගන්න පුළුවන් මචන්. protection බෙනිෆිටුත් එක්කම.
     
    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    I'm Looking for a plan - Must include below listed benefits
    1. Should be able to claim Hospital Bills - Including room charges (minimum 7500 per day)
    2. 10 million worth life cover (death benefit)
    3. Around 7.5 million maturity amount

    how much should i need to pay monthly and how long should i need to pay? Assume i'm 30 Years old.
     
    sure. Please inbox me your contact number.
     
    shiran987

    Well-known member
  • Mar 29, 2008
    1,189
    114
    63
    ඉන්සුරන්ස් ප්ලෑන් එකක ඉන්වෙස්ට් කරනවා නම්, මේ උදාහරණය බලන්න.

    අවුරුද්දකට රූ : 100,000/- ක් ඉන්වෙස්ට් කරනවා කියල හිතන්න. ( මාස 12ට බෙදුවොත් , මාසෙකට රුපියල් 8,500/-ක් වගේ වැටෙන්නේ.)
    අවුරුදු 6ක් පමණක් ඉන්වෙස්ට් කරන්න. (මාසිකව , කාර්තුවකට වරක් , හෝ වාර්ෂිකව ) - මෙච්චරයි උපරිම අපි ඉන්වෙස්ට් කරන්නේ
    අවරුදු 20කදී , රු. 2,200,000/- කට වඩා වැඩි මුදලක් අතට ගන්න පුළුවන්. ( ඇත්තටම අපි ගෙවල ඉවර වෙලා අවුරුදු 14යි, සල්ලි ටික අතට එන්න යන්නේ)
    ලක්ෂ 6ක් ගෙවල, ලක්ෂ 22ක් අතට එනවා කියන්නේ, රිටර්න් එක 3 ගුණයකටත් වඩා වැඩි. ( තමන්ගේ වයස අනුව මේ මුදල වෙනස් වෙනවා )

    වැදගත්ම කාරණව , වාරික ගෙවල, මාසයක් , දෙකක් , අවුරුද්දක්, දෙකක් යද්දී, ඉන්වෙස්ට් කරපු කෙනා නැති උනොත් හරි , disable උනොත්, එත් ඉන්වෙස්ට්මෙන්ට් එකේ පොරොන්දු උන ලැබෙන මුදල අවුරුදු 20 අවසානයේ ලැබෙනවා. ( මේ උදාහරණෙ විදිහට ගත්තොත් ලක්ෂ 22කට වැඩිය +)

    ඊට අමතරව ඉන්වෙස්ට්මන්ට් ප්ලැන් එක ගත්ත කෙනාට වෙනම දීමනාවක් ලැබෙනවා මරණයකදී හෝ disable උන අවස්ථාවක.

    මේවා fixed deposit එකේදී ලැබෙන්නේ නෑ .

    මෙන්න deposit එකේ නොදකින පැත්ත.
    - fixed deposit එකට දාපු ගානට විතරයි පොලිය හැදෙන්නේ.
    - ඉන්වෙස්ට් කරපු කෙනා මළොත් හරි , disable උනා කියල අමතර කීයක් වත් දෙන්නෙත් නෑ
    - සල්ලි එක පාර දාන්නත් ඕන.

    ඉන්වෙස්ට්මෙන්ට් ප්ලෑන් එකක් ගැන කතා කරන්න, තමන්ට ගැලපෙන ප්ලෑන් එකක් හදා ගන්න ඕන නම් මට PM එකක්‌ දාන්න . එළකිරි එකේ අයට දෙන්න පුළුවන් උපරිම හොද ප්ලෑන් එකක් දෙන්නම්.

    PM ekak damma...
     
    PULIYA

    Active member
  • Aug 6, 2019
    142
    214
    43
    Colombo, Sri Lanka
    මේ කාලේ නම් තේ වත්තක්, කුරුන්දු වත්තක් අරන් දාගත්තත් වටිනවා. මූලික වියදමින් පස්සේ වියදම අඩුයි ආදායමත් එක්ක බලනකොට. 🙌
     
    shan.lu

    Member
    Aug 28, 2018
    7
    2
    3
    ඉන්සුරන්ස් ප්ලෑන් එකක ඉන්වෙස්ට් කරනවා නම්, මේ උදාහරණය බලන්න.

    අවුරුද්දකට රූ : 100,000/- ක් ඉන්වෙස්ට් කරනවා කියල හිතන්න. ( මාස 12ට බෙදුවොත් , මාසෙකට රුපියල් 8,500/-ක් වගේ වැටෙන්නේ.)
    අවුරුදු 6ක් පමණක් ඉන්වෙස්ට් කරන්න. (මාසිකව , කාර්තුවකට වරක් , හෝ වාර්ෂිකව ) - මෙච්චරයි උපරිම අපි ඉන්වෙස්ට් කරන්නේ
    අවරුදු 20කදී , රු. 2,200,000/- කට වඩා වැඩි මුදලක් අතට ගන්න පුළුවන්. ( ඇත්තටම අපි ගෙවල ඉවර වෙලා අවුරුදු 14යි, සල්ලි ටික අතට එන්න යන්නේ)
    ලක්ෂ 6ක් ගෙවල, ලක්ෂ 22ක් අතට එනවා කියන්නේ, රිටර්න් එක 3 ගුණයකටත් වඩා වැඩි. ( තමන්ගේ වයස අනුව මේ මුදල වෙනස් වෙනවා )

    වැදගත්ම කාරණව , වාරික ගෙවල, මාසයක් , දෙකක් , අවුරුද්දක්, දෙකක් යද්දී, ඉන්වෙස්ට් කරපු කෙනා නැති උනොත් හරි , disable උනොත්, එත් ඉන්වෙස්ට්මෙන්ට් එකේ පොරොන්දු උන ලැබෙන මුදල අවුරුදු 20 අවසානයේ ලැබෙනවා. ( මේ උදාහරණෙ විදිහට ගත්තොත් ලක්ෂ 22කට වැඩිය +)

    ඊට අමතරව ඉන්වෙස්ට්මන්ට් ප්ලැන් එක ගත්ත කෙනාට වෙනම දීමනාවක් ලැබෙනවා මරණයකදී හෝ disable උන අවස්ථාවක.

    මේවා fixed deposit එකේදී ලැබෙන්නේ නෑ .

    මෙන්න deposit එකේ නොදකින පැත්ත.
    - fixed deposit එකට දාපු ගානට විතරයි පොලිය හැදෙන්නේ.
    - ඉන්වෙස්ට් කරපු කෙනා මළොත් හරි , disable උනා කියල අමතර කීයක් වත් දෙන්නෙත් නෑ
    - සල්ලි එක පාර දාන්නත් ඕන.

    ඉන්වෙස්ට්මෙන්ට් ප්ලෑන් එකක් ගැන කතා කරන්න, තමන්ට ගැලපෙන ප්ලෑන් එකක් හදා ගන්න ඕන නම් මට PM එකක්‌ දාන්න . එළකිරි එකේ අයට දෙන්න පුළුවන් උපරිම හොද ප්ලෑන් එකක් දෙන්නම්.
    PM කලා
     
    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    insurance plans.

    ඉන්සුරන්ස් ප්ලාන් තියෙනවා. fixed deposit වලට වඩා recommend කරන්න පුළුවන් long term investment විදිහට..
    plan ekak denna puluwanda