Investment

nmcjanaka

Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    machanla mata ikmanata loan ekak one,apayak vidiyata mage bike 2 poth 2 thiyagena,hari purch 8 oppuwak tiyagena Rs150,000.00 one warika vidiyata poliyath ekka gewagena yanna,kawuda inne kiriye.:yes::yes::yes::yes::yes:
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,600
    12,719
    113
    ලංකාවේ.. ලංකාවේ
    land mortgage එකකට යන්න එපා loan එක ඕනේ 150,000.00 නම්.
    mortgage එකකට rs. 35000/- 50000/- විතර යනවා process කරන. valuation ගන්න ලෝයර් fee, document charges, මුද්දර ගාස්තු
    lease එකක් කට යන එක තමා ලාබ උබ ඉහත දීල තියන් ඔප්ෂන් දෙකෙන්