නෑ බන් ඔක්කොම පයිලට්ලා ගෙදර ගියා.උන්ට දවස් තුනක පඩි දුන්නා. ප්ලේන් ටීක මලකඩ කනවට තෙල් ටිකක් ගාලා පැත්තක ලෑන්ඩ් කරලා තියෙන්නේ. ආපහු කොරෝන ඉවර වුනු දවසක තමයි වැඩ පටන්ගන්න ඉන්නේ.. :P Ela Ela all the best